"ඉරණම්, අධිෂ්ඨාන සහ චරිත ලක්ෂණ මෙහි එකට
සම්බන්ධ වී තිබෙන හැටි ඔබට පෙනෙනවා ඇත. මං යන්නේ මා පමණක් පතන, මා පමණක්
බලාපොරොත්තුවෙන් සිටින තරුණියක් වෙතය. ඇය හැරුණු විට වෙනත් ගැහැනියක් මට
අවශ්‍ය නැත. මන්දයත්, ඇයට පින් සිදු වන්නට මම මා එක සරළ සත්‍යයක් අවබෝධ
කරගත් බැවිනි. තමන්ගේ දෑතින් හාස්කම් නමැති දේ පෙන්වීමේ දකෂතාවය තමයි එම
සරළ සත්‍යය. මිනිසෙකුට ශත පහක් අවශ්‍ය වූ විට, ඒ පහේ කාසිය දීම ලෙහෙසි
වැඩකි. එහෙත් කෙනෙකුගේ සිත හාස්කමක් දැකීමේ ගිනි සිළුවෙන් පිරී පවතින විට,
එම හාස්කම කිරීමට කෙනකුට ශක්තියක් තිබේ නම්, ඔහු එය කළ යුතුය.
" එවිට
ඔබේ සිත සහ අනික් පුද්ගලයාගේ සිත යන දෙකම අලුත් වේවි. සිරගෙදර ලොක්කා හිර
කරුවාව නිදහස් කරන විට, තමාගේ ලිපිකරුට කෝටිපතියෙක් බංගලාවක් තෑගි කරන විට,
ඔපෙරා ගායිකාවකට තමන්ගේ මුදල් හෙප්පුව තෑගී කරන විට, කිසි දවසක තරගයකින්
ජය නොගත් අසකුට අවස්ථාවක් ලබා දීම සඳහා තම අශ්වයාගේ පටි ඇද උගේ ගමන් වේගය
කිසියම් ජොකියෙකු අඩු කරන විට, එය ඉතා සුහද දෙයක් බවත්, ඉතා අපූරු හාස්කමක්
බවත් හැම දෙනාම පිළිගනු ඇති. කුඩා අල්ප හාස්කම් පවා තිබෙනවා. මඳ සිනාව,
ප්‍රීති වීම, සමාව දීම වගේ දේ ... නිසි කලට නිසි වචන පාවිච්චි කිරීම...
මෙවැනි ඩේ කිරීමට සමත් වීම යනු හැම දෙයක්ම කිරීමට සමත් වීමය.
"මට පෙර
මගේ සහ අසොල් ගේ ආරම්භයට පෙර හදවතේ ගැඹුරු පත්ලෙන් පැන නැගී, ආලය යනු
කුමක්දැයි දත් අපට, හැමදා ම රුවල් වල රතුවන් දීප්තියෙහි එම හාස්කම පවතිනු
ඇත. යාලුවා දැන් නුඹ මාව තේරුම් ගත්තා ද?"
Rathu Ruwal - රතු රුවල්
- Publisher: Kurulu Poth Prakashakayo - කුරුලු පොත් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Dedigama V Rodrigo - දැදිගම වී රුද්‍රිගු
- ISBN: 9789555913409
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wane Pannaraya Labu Hati - I - වානේ පන්නරය ලැබූ හැටි - I
එකෝඩියන් එකක් වාදනය කරමින්“ඒයි පුංචි ඇපල් ගෙඩියකොහාට ද ඔබ පෙරළෙන්නේ?චෙකා අතින් චොප්ප වෙලාඑතැන තමයි ඔ..
Rs. 690.00
Lassana Vasilissa - ලස්සන වසිලීස්සා
බාබයිගා යකින්න කෑම මේසය පිළියෙල කළා . වයින් සහ මී පැණි ගෙනාවා. අන්ද්රේ ආඩම්බරකම් නැතුව මේසයට ඉඳගෙන ක..
Rs. 2,000.00
Guru Geethaya - ගුරු ගීතය
''උඹ බය වෙන්න එපා අල්තීනායි. ''ඔහු සිනාසුණේය. ''මා ඉන්න තුරු උඹ කාටවත් බය වෙන්න එපා. ඉස්සර වගේම ස්කො..
Rs. 400.00
Wane Pannaraya Labu Hati - II - වානේ පන්නරය ලැබූ හැටි - II
එකෝඩියන් එකක් වාදනය කරමින්“ඒයි පුංචි ඇපල් ගෙඩියකොහාට ද ඔබ පෙරළෙන්නේ?චෙකා අතින් චොප්ප වෙලාඑතැන තමයි ඔ..
Rs. 500.00
Peralu Nawum Pasa I - පෙරළූ නැවුම් පස I
''සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.''''මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?'' යි මකාර් ඉවත බල..
Rs. 1,800.00
Peralu Nawum Pasa II - පෙරළූ නැවුම් පස II
නින්ද යනවාත් සමගම ඔහුගේ ගති ගුණවලට එකඟව ඔහු තෘප්තියෙන් සිනාසුණේය.සොම්නසින් ඇස් කරකවා බලා නින්ද නමැති..
Rs. 1,800.00
Amma - අම්මා
මේ නව ප්‍රබන්ධයෙන් විසිවෙනි සියවසේ අවසන් කාර්තුවේ නගරයට සංක්‍රමණය වූ නිර්ප්‍රභූ පංතියක ඉතිහාසය කිය..
Rs. 1,600.00
Artamonovlage Kathawa - ආර්තමොනොව්ලාගේ කතාව
''අනේ යකාටම පලයන්. මට පාඩුවේ ඉන්න දීපන් . '''' යකෝ යකාට යන්න ඕන උඹ. අලෙක්සේයි ඇයට පිළිවදන් දුන්නේ එහ..
Rs. 600.00
Poma Gordeyev - පොමා ගොර්දයෙව්
ගෝර්කිගේ මේ රමණිය නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන් සිත තුළ වන අසහනයන්..
Rs. 600.00
Wane Pannaraya Labu Hati - වානේ පන්නරය ලැබූ හැටි
සාර් යුගයේ ජීවත් වූ තරුණ යුක්‍රේනියාවකුගේ ජීවන අත්දැකීම් යථාර්තවාදීව පැහැදිලි කෙරෙන ජනප්‍රිය නව කතාව..
Rs. 1,490.00
Dangediya - දංගෙඩිය
චිංගීස් අයිත්මාතොව් ගේ THE PLACE OF THE SKULL කෘතියමෙම කෘතියෙහි අපට හමුවන තවත් වැදගත් චරිතයක් වන..
Rs. 1,750.00
Thidena - තිදෙනා
ගෝර්කිගේ මේ රමණිය නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන් සිත තුළ වන අසහනයන්..
Rs. 750.00
Sathwa Vidyagnayakuge Kathandara - සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
රුසියන් ගත්කරුවන්ගේ ළමා කතා එකතුවකි...
Rs. 680.00
Sarosek Bime Duk Geethaya - සරෝසෙක් බිමේ දුක් ගීතය
මට මතකයි අර ඔයා ගයාපු ගීතය . අර ආදරවන්තයගෙන් වෙන්වුණු , සායික් ගඟේ ගිලුණු ගැහැණු ළමයා ගැන ගැය..
Rs. 300.00