"ලෝකයේම අවධානය යොමුව අවධානය යොමුව ඇත්තේ සිනෝන් වෙතටය. BBC අල්ජසීරා මෙන්ම සෑම මාධ්‍ය අංශයක්ම අඩු වැඩි වශයෙන් ඒ පිළිබඳ තොරතුරු වාර්තා කොට තිබුණි.
මා වඩාත් විශ්වසනීය වෙබ් පිටු කිහිපයක් වෙතට යොමු වූයේ මේ
පිළිබඳව වැඩිදුර තොරතුරු කියවා බලන්නට ය. මේ වෛරසයේ ආරම්භය පැහැදිලි නැත.
පළමු රෝගියා කලක් සෝවියට් රුසියාවට අයත්ව තිබූ බෙලාරූස් රාජ්‍යයෙන් වාර්තා
වී ඇත. එහි සෝහි ගංඟාව අසල ගම්මානයකින් එම රෝගියා හමුව ඇත්තේ මීට වසර 30 කට
පමණ පෙරදී ය.
පසුගිය වසර කිහිපය පුරාවට, ඇමේසන් වනාන්තරය ප්‍රමුඛ බොහොමයක් නිවර්තන කලාපීය වැසි වනාන්තර මිනිසා විසින් ආක්‍රමණය කරන්නට යෙදුණි. එසේම නයිල් ඩෙල්ටාව ආශ්‍රිත ප්‍රදේශය ද නාවික කටයුතු නිසා අධික ලෙස දූෂණය විය. සොබා දහම මිනිසාට එරෙහිව පෙරලා යුධ ප්‍රකාශ කොට ඇති සේය."
Ravana Adaviya - රාවණා අඩවිය
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - Kokila Gihan Withanthanthri - කෝකිල ගිහාන් විතානතන්ත්රී
- ISBN: 9789554341906
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30