"ලෝකයේම අවධානය යොමුව අවධානය යොමුව ඇත්තේ සිනෝන් වෙතටය. BBC අල්ජසීරා මෙන්ම සෑම මාධ්‍ය අංශයක්ම අඩු වැඩි වශයෙන් ඒ පිළිබඳ තොරතුරු වාර්තා කොට තිබුණි.
මා වඩාත් විශ්වසනීය වෙබ් පිටු කිහිපයක් වෙතට යොමු වූයේ මේ
පිළිබඳව වැඩිදුර තොරතුරු කියවා බලන්නට ය. මේ වෛරසයේ ආරම්භය පැහැදිලි නැත.
පළමු රෝගියා කලක් සෝවියට් රුසියාවට අයත්ව තිබූ බෙලාරූස් රාජ්‍යයෙන් වාර්තා
වී ඇත. එහි සෝහි ගංඟාව අසල ගම්මානයකින් එම රෝගියා හමුව ඇත්තේ මීට වසර 30 කට
පමණ පෙරදී ය.
පසුගිය වසර කිහිපය පුරාවට, ඇමේසන් වනාන්තරය ප්‍රමුඛ බොහොමයක් නිවර්තන කලාපීය වැසි වනාන්තර මිනිසා විසින් ආක්‍රමණය කරන්නට යෙදුණි. එසේම නයිල් ඩෙල්ටාව ආශ්‍රිත ප්‍රදේශය ද නාවික කටයුතු නිසා අධික ලෙස දූෂණය විය. සොබා දහම මිනිසාට එරෙහිව පෙරලා යුධ ප්‍රකාශ කොට ඇති සේය."
Ravana Adaviya - රාවණා අඩවිය
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - Kokila Gihan Withanthanthri - කෝකිල ගිහාන් විතානතන්ත්රී
- ISBN: 9789554341906
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ravana Amaraneeyayi - රාවණ අමරණීයයි
රාවණා රජතුමා යුද ශිල්පයෙහි ප්‍රමුඛයෙකි. එතුමා යුදයට අවශ්‍ය ආයුධ සෑම අතින්ම සන්නද්ධ කොට ගෙන සිටියෙකි...
Rs. 350.00
Yaksha Gothrikayange Aprakata Thorathuru - යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු
යක්ෂ ගෝත්‍රය විනාශ වුව ද ඔවුන් අනාගත දේශවාසීන්ට උරුම කළ දේ අතිමහත්ය. ' රක්ඛ විදාසනා නම් වාරි ක්‍රමය ..
Rs. 490.00
Yaksha Gothrika Bhashawa Saha Ravi Shailasha Wansha Kathawa - යක්ෂ ගෝත්‍රික භාෂාව සහ රවි ශෛලාශ වංශ කතාව
හේනු ,කයිර ,මන්ටක ,පදියන යනු යක්ෂ ගෝත්‍රිකයන්ගේ පාලන ප්‍රද්දේශ වශයෙන් හදුන්වයි....
Rs. 650.00
Padma Pali - පද්ම පාලි
තම පරපුර වෙනුවෙන් සටන් වැදුණු හෙළ යක් පරපුරේ අභීත කාන්තාවගේ කතාව..
Rs. 350.00
Irawana - ඓරාවණ
"ඓරාවණ" වූ කලි මෙරට ලියැවෙන තවත් එක් කෘතියක් පමණක්ම නොවේ. එය මෙරට ශිෂ්ටාචාරයේ තවත් එක් පැතිකඩක් සොයා..
Rs. 350.00
Sri Lankawe Purana Angam Shasthraya - ශ්‍රී ලංකාවේ පුරාණ අංගම් ශාස්ත්‍රය
තම පරපුර වෙනුවෙන් සටන් වැදුණු හෙළ යක් පරපුරේ අභීත කාන්තාවගේ කතාව..
Rs. 350.00
Sahasramukha Ravana - සහස්‍රමුඛ රාවණ
අහස අදුරු වී පවති, සැඩ සුලං හමාවි, දරුණු අකුණු අහසින් පොලවට වදීවි, මේඝයන්ගේ මහා ගර්ජනාව කන් බිහි..
Rs. 800.00
Itthipuraye Ravana - ඉත්තිපුරයේ රාවණා
සක්විති රාවණයන් දසිස් යනුවෙන් හැදින්වුවේ හිස් දහසක් තිබු නිසා නොව කිරුළු දහයකට හිමිකම කියූ නිසාය ඔහු..
Rs. 450.00