නිවස ඇයගේ මුළු දිවියම සිහිපත් කරවයි. එය වෙනස් නොවේ. හැමදාමත් පවතී. ඇතැම් විට පොඩි වෙනස්කම්ද දකින්නට ලැබේ. උදයේ නැගෙන රෝස පැහැයට සන්ද්‍යාවේ පෙනෙන මරකත මිණි පැහැයට ඇය ප්‍රිය කරන්නීය. වඩාත්ම හොඳ වේලාව වන්නේ රාත්‍රී අන්ධකාරයයි. එය හෙමින් සැරේ නිවසට ඇතුළු වෙද්දී ඇයගේම බවට පත්වේ. මේ සුන්දරත්වය ඇයට හිමි දෙයකි. සිල්වර් බුස්හි ජීවිතය කිසි කලෙක හිස් දෙයක් බවට පත් නොවේ. ඒක ලෝකයෙන් පිටත තියෙන දෙයක්. දිනක් කෙනෙකු ඇයට අනුකම්පා කරමින් කිවේය. නැත. එය ලෝකයෙන් පිටස්තර වූවක් නොවේ. එය ඇගේම ලෝකයයි. ඒ ලෝකය තුළ සිටින්නේ ඇයයි. ඇයගේ ලොවයි.
Ridee Mandiraye Dariya - රිදී මන්දිරයේ දැරිය
- Publisher: Samadhi Publishers - සමාධි ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Chithra I Perera - චිත්‍රා අයි පෙරේරා
- - L.M.Montgomery - එල්.එම්.මොන්ට්ගොමේරි
- ISBN: 9789558786499
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anne 1 - ඈන් 1
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ පළමු වන ග්‍රන්ථයේ සිංහල ප..
Rs. 1,050.00
Anne 2 - ඈන් 2
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ දෙවන ග්‍රන්ථයේ සිංහල පරිව..
Rs. 1,050.00
Anne 3 - ඈන් 3
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ තුන් වන ග්‍රන්ථයේ සිංහල ප..
Rs. 800.00
Anne 4 - ඈන් 4
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ හතර වන ග්‍රන්ථයේ සිංහල පර..
Rs. 900.00
Anne 5 - ඈන් 5
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ පස් වන ග්‍රන්ථයේ සිංහල පර..
Rs. 900.00
Anne 6 - ඈන් 6
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ හය වන ග්‍රන්ථයේ සිංහල පරි..
Rs. 450.00
Anne 7 - ඈන් 7
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ හත් වන ග්‍රන්ථයේ සිංහල පර..
Rs. 950.00
Yali Upan Ruwaththi - යළි උපන් රුවැත්ති
The Blue Castle වැලන්සි ජේන් ස්ටර්ලින් නමැති යුවතිය වටා ගොඩ නැගී ඇති පෙම් පුවතක් රැගත් නවකතාවකි. සම්..
Rs. 790.00
Anne 8 - ඈන් 8
L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ අට වන ග්‍රන්ථයේ සිංහල පරි..
Rs. 850.00
Kathandara Dariya - කතන්දර දැරිය
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිට ගිම්හාන නිවාඩුව ගත කිරීමට එඩ්වඩ් කුමාර දූපතේ ගොවිපලක් බලා පිටත්ව යන කුඩා ..
Rs. 490.00
Emily 1- එමිලි 1
ජීවිතය පිළිබඳව බොහෝ දේ උගනිමින් දක්ෂ දැරියක බවට පත්වන එමිලි ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නා ආකාරය ලොව පුරා..
Rs. 950.00
Emily 2- එමිලි 2
ජීවිතය පිළිබඳව බොහෝ දේ උගනිමින් දක්ෂ දැරියක බවට පත්වන එමිලි ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නා ආකාරය ලොව පුරා..
Rs. 950.00
Emily 3 - එමිලි 3
එමිලිගේ ජීවිතයේ ඉදිරි අපේක්ෂාව වන සාහිත්‍ය දිවියේ පළමු පියවර තබන අයුරු මෙම කෘතියේ විදහා දැක්වේ. ජීවි..
Rs. 1,200.00
Emily 4 - එමිලි 4
ජීවිතය පිළිබඳව බොහෝ දේ උගනිමින් දක්ෂ දැරියක බවට පත්වන එමිලි ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නා ආකාරය ලොව පුරා..
Rs. 1,100.00
Emily 5 - එමිලි 5
ඈ තාරුණ්‍යයේ ප්‍රීතිමත් භාවයෙන් පුමුදිත වූයේ අඩු වශයෙනි. ඇයව පොළඹවන හා ඉදිරියට කැඳවන සදාතනික අනාගත..
Rs. 850.00
Emily 6 - එමිලි 6
ඈ තාරුණ්‍යයේ ප්‍රීතිමත් භාවයෙන් පුමුදිත වූයේ අඩු වශයෙනි. ඇයව පොළඹවන හා ඉදිරියට කැඳවන සදාතනික අනාගත..
Rs. 690.00
Punchi Mayakari - පුංචි මායාකාරි
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිට ගිම්හාන නිවාඩුව ගත කිරීමට එඩ්වඩ් කුමාර දූපතේ ගොවිපලක් බලා පිටත්ව යන කුඩා ..
Rs. 490.00
Punchi Josalin - පුංචි ජොසලින්
ජොසලින් කියන්නේ අමතක නොවන වර්ගයේ කෙනෙක්. කොහොම වුණත් මට ඈ අමතක වෙන්නේ නැහැ. මං අවුරුදු ගණනාවක් තිස්ස..
Rs. 490.00
Sahodariyo - සහෝදරියෝ
Virginia Andrews විසින් රචිත Into The Garden ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 750.00
Saththu Waththe Sonduriya - සත්තු වත්තේ සොඳුරිය
Diane Ackerman විසින් රචිත The Zookeeper's Wife ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 550.00