ඔයාගේ විස්තර කොහොමද ජෙනිෆර්? අර ඌරු පොත ගැන මට දැනගන්න ලැබුණා. ඒ වැඩේ හරි ඉහළයි. මං දැනගෙන හිටියා කවදාහරි ඔයා පොතක් ලියන විත්තිය"
"ඒකම
තමයි ප්‍රශ්නේ." ජෙනිෆර් කීවා ය. රේමන්ඩ් සමඟ කතා කිරීම කෙතරම් පහසුද?
කිසිවකු සමඟ එතරම් පහසුවෙන් කතා බහ කිරීමට තිබීම මොන තරම් සැනසිල්ලක්ද"
"ඔයා කීව වගේ ඒකෙ ඇති දෙයක් නෑ. ඒක නිකං ඌරු පොතක් විතරයි. මම හිතන්නේ ඒක
තමයි මම ලීව පළවෙනි පොත වගේම අන්තිම පොතත්. ලබන වාරෙත් මට ඉස්කෝලෙ යන්න
ලැබෙන එකක් නෑ. ඊට පස්සෙ මට වයස වැඩියි. එතකොට මාත් මේ දිරච්ච් කණුව වගේ වැඩක් නැති කෙනෙක් වෙනවා"
"අමතක වුණාද මේ දිරච්ච කොන් කණුවට තියලා හතර වටේ කම්බි පොටවල් ඇදලා තියෙන්නෙ? "
ඉතා වැදගත් කෙනෙකු දෙස බලන්නා සේ මහත් ගෞරව සම්ප්‍රයුක්තව ඇය දෙස බැලූ රේමන්ඩ් කීවේ ය. එය පොළොව ඔප දමමින් සිටි සින්ඩරැල්ලා දෙස එදා ඔහු හෙලූ බැල්ම නොවේ.
Ridee Tharu Viyana Yata - රිදී තරු වියන යට
- Publisher: Apuru Publishers - අපූරු ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Priyanka Kahawanugoda - ප්‍රියංකා කහවණුගොඩ
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789557180021
- Availability: Out Of Stock
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ukusu Dadayama - උකුසු දඩයම
වියයුතු පරිද්දෙන්ම පස් හැවිරිදි දැරියක වූ සූසාන් ට අභ්‍යාස බලා සිටිමේ උනන්දුව හීන වී තිබිණි. කුඩා ..
Rs. 690.00
Sagaraya Parada - සාගරය පරදා
සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමිසමේ ප්‍රධාන ප්‍රකාශිකාව වන මෙලිස්සා ෆ්ලෙමිං විසින් ලියන ලද ..
Rs. 500.00