මේ කතාව පටන්ගන්නකොට
මගේ බව්තිස්ම සහතිකේ
මම ඉන්නේ
මාෂලා මානෙල් හැටියටයි...
මම මාෂලා මානෙල් වීමයි
මාව බව්තීස්ම කිරීමයි
මම සිංහල ක්‍රිස්තියානි
පහතරට කුල ගෝත්‍රයකට
අයත් වීමයි
අරගෙන බැලුවොත්
අන්වීක්ෂයක් නැතුව වුණත්
ශ්‍රී ලංකාවෙ ඉතිහාසෙ
සෛලයක් වගේ පේනවනේ...
මම ඉතිහාසයේ සෛලයක්
ඒකෙන් මගේ ජාන විතරක් නමෙයි
රටේ ජානත් විග්‍රහ වෙනව
......
උපත කියන්නෙ මරණෙටමනෙ
අපේ ජීවිතවල ඇත්තටම
සිද්ද වෙන්නෙ
උපතයි මරණෙයි විතරද?
මේ කෙස් පැලෙන තර්ක
මට මොකටද
මගේ කාරිය විය යුත්තෙ
මේ කතාව කියන එකයි..
Ridee Thiranganawa - රිදී තිරංගනාව
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sunethra Rajakarunanayaka - සුනේත්රා රාජකරුණානායක
- ISBN: 9789555734080
- Availability: Out Of Stock
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70