කුඩා දරුවන් සඳහා කලා කෘති නිවැරදිව නිර්මාණය කිරීම ඉතා අසීරුය.මේ බව සනාථ වනුයේ ඇතැම් ළමා සාහිත්‍ය කෘති, ඇතැම් ළමා යන ලේබලය යටතේ ආවද ඒවායේ සඳහන් වදන් භාවිතය හා ශෛලීන් ළමා ගුණයන් හා හැගීම් මුළුමනින්ම පාහේ බැහැර වී ඇති බැවිනි.
Lassna Mihiri - ලස්සන මිහිරි
- Publisher: Right Minds
- Categories:
- - සිංහල ළමා කෘති
- - Pushpika Subhashini Mullakanda - පුෂ්පිකා සුභාෂිණී මුල්ලකන්ද
- ISBN: 9789550266005
- Availability: Out Of Stock
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hawai Ibbai - හාවයි ඉබ්බයි
අපි කවුරුත් දන්නා හාවයි ඉබ්බයි කථාන්තරය තෙවන ඇසකින්, සාරධර්ම මුසුකර සිත්තමට පණ පොව..
Rs. 150.00
Kukul Patiyata Padamak - කුකුල් පැටියාට පාඩමක්
පුංචි දරුවන් හට පාඩම් කියා දීමට වැඩිහිටි අප ගන්නා උත්සාහයන් බොහොමයි.එහෙත්, ඒවා කොතරම් දුරට පුංච..
Rs. 150.00