දරුවාගේ ගෝචර නොවන අයුරින් දරුවා වැඩිහිටියෙක් බවට පත් කරමින් වාණිජ රැල්ලට හසු කර ගන්නට තැත් කරන සමාජයක, දරුවාගේ හැඟීම්, හැසිරීම් රටාව, ළමාකම මැනවින් හඳුනාගෙන නිර්මාණය කල උපන් දින තෑග්ග නම් වූ ළමා කෘතිය එළිදැක්වීම පිළිබඳව පුෂ්පිකා සුභාෂිණි මුල්ලකන්ද කතුවරිය පැසසුමට ලක්විය යුතුය.
Upan Dina Thagga - උපන් දින තෑග්ග
- Publisher: Right Minds
- Categories:
- - සිංහල ළමා කෘති
- - Pushpika Subhashini Mullakanda - පුෂ්පිකා සුභාෂිණී මුල්ලකන්ද
- ISBN: 9789554684003
- Availability: Out Of Stock
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hawai Ibbai - හාවයි ඉබ්බයි
අපි කවුරුත් දන්නා හාවයි ඉබ්බයි කථාන්තරය තෙවන ඇසකින්, සාරධර්ම මුසුකර සිත්තමට පණ පොව..
Rs. 150.00
Kukul Patiyata Padamak - කුකුල් පැටියාට පාඩමක්
පුංචි දරුවන් හට පාඩම් කියා දීමට වැඩිහිටි අප ගන්නා උත්සාහයන් බොහොමයි.එහෙත්, ඒවා කොතරම් දුරට පුංච..
Rs. 150.00