• Roopantharanaya - රූපාන්තරණය
France Kafka විසින් රචිත The Metamorphosis හී සිංහල පරිවර්තනය
Dimantha Polwatte 24/12/2022

Kafkaesque pain and Tennyson Perera's request to the readers combined with a civilized touch : Roopantharanaya ( රූපාන්තරණය ) : by Tennyson Perera

Franz Kafka (1883 - 1924) or Tennyson Perera ( 1940 - Present ) are not writer's of my generation. But after watching "Swaroopa" (ස්වරූප) (2014), a film based on the novella "Metamorphosis" (1913) by the great Dharmasena Pathiraja, (1943 - 2018) the shock, and the attraction lead me to read the English and Sinhala translations of the same book.

Due to the immense service rendered to Sinhalese literature by Tennyson Perera by writing a large sum of books he is famous even in the present.

This Sinhala translation was made referring to Stanley Corngold's (1934 - Present) English translation.

When reading the English and Sinhalese translations it is evident that Tennyson Perera reflects surrealism in a different view than Franz Kafka.

"Kafka-Time" is an emphasis done by the English translator of "Metamorphosis", Michael Hoffman (1957 - Present) that I read about Kafka's writing style. Under this emphasis, the translator explains that the time spent in a moment of a story elaborating an event that took place in the stories differs from one place in the story to another, in the writing style. This is sometimes very attractive as well as sometimes a tiring experience to the reader. Considering the period Kafka lived and did his work as a writer these contributions to global literature are a great deal though I'm not a specialist or an expert in literature.

These aspects have been well identified by Tennyson Perera creating a piece of evidence or a mark that two writers of two generations and two nations have understood the objectives of each other. This is very valuable for readers.

Kafkaesque pain and cruelty are very creative beyond imagination. In these observations, the surreal nature of human perspective after the industrial revolution in the western world is materialized by the writer in his imagination. By adding the kind-hearted cultured perception of the eastern world in the back cover of the Sinhalese translation, Tennyson Perera has shown the clash of cultures in the eastern and western worlds. But considering the sad and bad state, our country is in the past seventy years after independence from the British it is evident that it is just as a cultural camouflage.

Though reading Kafka was a very tiring experience it unveiled me to a complex literature process and an enjoyable read.

Overall rating - 3/5

කැෆ්කෙයානු වේදනාව සහ ටෙනිසන් පෙරේරාගේ සභ්‍යත්වය සමඟ බැඳෙන මානුෂීය ඉල්ලීම : රූපාන්තරණය - ටෙනිසන් පෙරේරා

ෆ්‍රාන්ස් කෆ්කා (1883 - 1924) හෝ ටෙනිසන් පෙරේරා (1940 - වර්තමානය) මාගේ පරම්පරාවේ සාහිත්‍යකරුවන් නොවේ. නමුත් 2014 වර්ශයේදී ශ්‍රේෂ්ඨ ධර්මසේන පතිරාජ (1943 - 2018) ගේ "ස්වරූප" (2014) චිත්‍රපටය නැරඹීමෙන් ලද ආශ්වාදය සහ කම්පනය නිසා මෙම දෙදෙනාගේම කෘති දෙක කියවීමට මා ආකර්ශනය විය.

ටෙනිසන් පෙරේරාගේ අති විශාල සාහිත්‍යමය දායකත්වය නිසා ඔහු සිංහල සාහිත්‍යයයේ වර්තමානයේද ප්‍රකටය.

ස්ටැන්ලි කොර්න්ගොල්ඩ් (1934 - වර්තමානය) ගේ ඉංග්‍රීසි පරිවර්තනයක් ඇසුරෙන් මෙම සිංහල පරිවර්තනය බිහිවී ඇත.

මෙම කෘති කියවීමේදී අපට පෙනෙන්නේ අධියතාර්ත්වාදය කෆ්කාගේ මනසින් ටෙනිසන් පෙරේරා වෙනස් ආකාරයට දකින බවයි.

මා කියවූ ඉංග්‍රීසි පරිවර්තනයේදී Metamorphosis ඇතුළු අනෙකුත් කතා ගැන මයිකල් හොෆ්මාන් (1957 - වර්තමානය) නම් පරිවර්තකයා මතුකරන සාධකයකි, කෆ්කා කාලය. (Kafka-Time) එනම් කතාවේ යම් අවස්ථාවක් වර්ණනයට හා සිද්ධියක් සිදුවීමට කතාවේ ගතවන කාලය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස්වීමයි. මෙය විටෙක අකාර්ශනීය වන අතර විටෙක කියවන පාඨකයාට හිසරදයකි. නමුත් එය සිතාගත නොහැකි තරම් වර්ණවත් මෙන්ම සාහිත්‍යමය නව්‍යතාවයකි, කෆ්කාගේ ජීවත් වූ කාලය හා සසඳන විට. මම සාහිත්‍යය විශේෂඥයකු නොවුවත් මා සාහිත්‍යයට මෙවැනි ඉතා සියුම්ව දක්වන දායකත්වයට කැමැත්තෙමි.

මෙම සාධකය ඉතා හොඳින් ටෙනිසන් පෙරේරා තම පරිවර්තනයට ඇඳා ගැනීම ඉතාමත් නිර්මාණාත්මක සාධකයකි. එය දේශයන් දෙකක පරපුරවල් දෙකක සාහිත්‍යකරුවන් වටහාගැනීම ඉතාම වටිනා සාධකයකි, පාඨකයන්ට.

කෆ්කාගේ කථා තුල දිවෙන කෆ්කයානු කෘරත්වය සහ වේදනාව පැහැදිලි කළ නොහැකි තරම් නිර්මාණාත්මකය. එය තුළ අපරදිග සංස්කෘතිය තුළ ඇති කාර්මික විප්ලවයෙන් පසු ඇති වූ ශීඝ්‍ර සංවර්ධනය හා බද්ධ වූ අධියතර්තවාදී මානව දැක්ම විශද වේ. නමුත් පෙරදිග පවත්නා මානුෂිය සංස්කෘතික කරුණාව පරිවර්තනයේ පසුවදනේ දැක්වීම හරහා ටෙනිසන් පෙරේරා අපරදිග හා පෙරදිග සංස්කෘතියේ වෙනස පෙන්වීමට සමත් වී ඇත. නමුත් මෙය හුදු සංස්කෘතික වහන්තරවේ කොටසක් බව වර්තමාන මෙන්ම අතීත ශ්‍රී ලංකිකයා රටේ තත්ත්වය අනුව ප්‍රත්‍යක්ෂ කරගෙන ඇත.

කෆ්කා කියවීම මා හට අපහසු වුවද එය රසවත් මෙන්ම සංකීර්ණ සාහිත්‍යමය ක්‍රියාවලියක් විය.

සමස්ත ශ්‍රේණිගත කිරීම - 3/5

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Roopantharanaya - රූපාන්තරණය

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Arabi Nisollasaya 3 - අරාබි නිසොල්ලාසය 3

Arabi Nisollasaya 3 - අරාබි නිසොල්ලාසය 3

ආදරණිය කෘතියක් ලෙස බටහිර හා පෙරදිග විචාරකයින් සලකනු ලබන "අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය "..

Rs. 850.00

Arabi Nisollasaya 4 - අරාබි නිසොල්ලාසය 4

Arabi Nisollasaya 4 - අරාබි නිසොල්ලාසය 4

ආදරණිය කෘතියක් ලෙස බටහිර හා පෙරදිග විචාරකයින් සලකනු ලබන "අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය "..

Rs. 675.00

Arabi Nisollasaya 5 - අරාබි නිසොල්ලාසය 5

Arabi Nisollasaya 5 - අරාබි නිසොල්ලාසය 5

ආදරණිය කෘතියක් ලෙස බටහිර හා පෙරදිග විචාරකයින් සලකනු ලබන "අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය "..

Rs. 600.00

Arabi Nisollasaya 7 - අරාබි නිසොල්ලාසය 7

Arabi Nisollasaya 7 - අරාබි නිසොල්ලාසය 7

401 රාත‍්‍රියේ සිට 600 වන රාත‍්‍රිය දක්වා. ප‍්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ මහත් කැපවීමකින් ප‍්‍රකාශය..

Rs. 850.00

Abhirahas Jeewitha Tharanaya - අබිරහස් ජිවිත තරණය

Abhirahas Jeewitha Tharanaya - අබිරහස් ජිවිත තරණය

"විවදාසම්පන්න නවකතා රීතියකින් නවකතාකරුවා ගෙනහැර පාන්නේ ශ්‍රී ලාංකේය සමාජයේ තවත් පැතිකඩකි."..

Rs. 425.00

Ekolos Gini - එකොළොස් ගිනි

Ekolos Gini - එකොළොස් ගිනි

"කතුවරයා මව්බිමේදී සියැසින් දුටු මිනිස් ආත්මයක සිරගත වූ ගැහැනියක් පිලිබදව සදහන් වේ."..

Rs. 475.00

Sasara Diganthaya - සසර දිගන්තය

Sasara Diganthaya - සසර දිගන්තය

"සකල මානව ධර්ම පිලිබදව මේ නවකතාව රූපණය කර ඇත."..

Rs. 425.00

Suriya Kanda Pamula - සුරිය කන්ද පාමුල

Suriya Kanda Pamula - සුරිය කන්ද පාමුල

" කතුවරයා මෙයින් නිරුපනය කරන්නේ අපගේ සංස්කෘතික භුමිය පිලිබදවයි."..

Rs. 375.00

Gurudewa Rabindranath Thagore - ගුරුදේව රබීන්ද්‍රනාත් තාගෝර්

Gurudewa Rabindranath Thagore - ගුරුදේව රබීන්ද්‍රනාත් තාගෝර්

" ගුරුදේව රබීන්ද්‍රනාත් තාගෝර්ගේ මෙතෙක් සිංහල බසින් පළවී නැති බොහෝ කතා ඇතුලත් කරමින් අපුරු නිර්මාණයක..

Rs. 450.00

Giribala Samaga Thawath Katha 24 K - ගිරිබාලා සමඟ තවත් කතා 24 ක්

Giribala Samaga Thawath Katha 24 K - ගිරිබාලා සමඟ තවත් කතා 24 ක්

නැවත මුද්‍රණය - 2019 මාර්තු ගුරුදේව රබීන්ද්‍රනාත් තාගෝර්ගේ තවත් විශිෂ්ට කෙටිකතා විසි පහක් මෙම කෘති..

Rs. 450.00

Ithali Surangana Katha - ඉතාලි සුරංගනා කතා

Ithali Surangana Katha - ඉතාලි සුරංගනා කතා

" යෞවනයන් තුළ පරිකල්පනය අවදි කරවන සුළුය. මෙහි එන කතා බහුතරයක් ඉතාලි නවකතාකරුවෙක් වන අයිතාලෝ කැල්විනෝ..

Rs. 725.00

Parani Oralosuwe Rahasa - පැරණි ඔරලෝසුවේ රහස

Parani Oralosuwe Rahasa - පැරණි ඔරලෝසුවේ රහස

" රහස් පරීක්ෂක කතාවක ස්වරූපය ගනී. මෙහි කතා නායිකාව නැන්සිඩ් රූව් නම් පරාර්ථකාමී හැඟීමෙන් යුතු යෞවනිය..

Rs. 325.00

Arabi Nisollasaya 8 - අරාබි නිසොල්ලාසය 8

Arabi Nisollasaya 8 - අරාබි නිසොල්ලාසය 8

601 වන රාති‍්‍රයේ සිට 700 වන රාති‍්‍රය දක්වා මෙහි අන්තර්ගත පූර්ණ පරිවර්තනයයි.ආදරණීය කෘතියක් සේ බටහිර..

Rs. 650.00

Mama Chakrawarthi - මම චක්‍රවර්ති

Mama Chakrawarthi - මම චක්‍රවර්ති

ලංකා ඉතිහාසයේ පුරාජේරු රජ්ජුරුවන් සේ සැලකෙන නිශ්ශන්කමල්ල රජුගේ රාජ්‍ය කාලයත් ඔහුගේ චරිතයත් කේන්ද්‍රී..

Rs. 375.00

EEsopge Upama Katha - ඊසොප්ගේ උපමා කතා

EEsopge Upama Katha - ඊසොප්ගේ උපමා කතා

මෙතෙක් සිංහලයට පරිවර්තනය වී ඇති කෘති වලට වඩා වැඩි කතා ප්‍රමාණයක් අඩංගු වන අතර.මෙහි ඇතුලත් කතා ගණන 42..

Rs. 525.00