කුසුමාසන දේවිය නමින්ද ප්රකට වූ දෝන කතිරිනා බිසව උරුමයෙන්ම තමන්ට හිමි වූ කිරුල නිසා අනේක විධ දුක් ගැහැටවලට බඳුන් වූ රජ කුමරියකි. උඩරට සිංහල වංශ කතාවේ ශෝචනීය සිද්ධි දාමයක් නිරූපණය කෙරෙන සෙන්කඩගල මහා බිසෝ නමැති මෙම නවකතාව ලිවීමේදී කතුවරිය මහත් දයාවෙන් යුතුව කුසුමාසන දේවියගේ චිත්ත ස්වභාවය විවරණය කරයි..
Senkadagala Maha Biso - සෙන්කඩගල මහ බිසෝ
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Rupa Sriyani Ekanayaka - රූපා ශ්රියාණි ඒකනායක
- ISBN: 9789558892920
- Availability: Available
-
Rs. 1,350.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vijayayi Kuweniyi - විජයයි කුවේණියි
''ඔබ තනිවම මොකද මේ මහා නුගය ගාව ?''''මම මෙතනට වෙලා බලාගෙන ඉන්නේ ඈත රටක ඉඳලා රාජ කුමාරයෙක් එනකම්. පුද..
Rs. 650.00
Miyulu Nuwara Pandiwaru - මියුලු නුවර පඬිවරු
උම්මග්ග ජාතකයේ සඳහන් වේදබ්බ රජුට මහෞෂද පඬිතුමා මුණගැසුණු ආකාරය ...
Rs. 150.00
Katusu Kare Raththaran - කටුසු කරේ රත්තරන්
පොඩි දෙයකින් හිස උදුම්මවගන්න අයට අගනා පාඩමක් කියා දෙයි...
Rs. 120.00
Pinguththara - පිංගුත්තර
වාසනාව දැස ඉදිරිපිට තිබියදී එයට පිටුපා යන වුන් හට ඉතා හොඳ නිදසුනකි...
Rs. 125.00
Bherunda Kadalla - භේරුණ්ඩ කැදැල්ල
නිකිතා යක්ෂ බැල්මෙන් මා දෙස බලා සිටියා ය. හැම විට ම ඇගේ සිත තුළ ජීවත් වූ මදන යකින්නිය මා දෙස බලමින් ..
Rs. 1,400.00
Badde Kulawamiya - බැද්දේ කුලවමිය
“ඔයා අපේ තාත්ත ව හොයාගෙන මගෙ ලෙඩේ ගැන එයාට කියන්න ඕනෑ.”“තාත්තට ඕව කියල වැඩක් තියෙනව ද?”“ඇයි නැත්තෙ?”..
Rs. 1,200.00
Unmada Thotamuna - උන්මාද තොටමුණ
මෙතෙක් කල් රොබෝවරුන් විසින් සෑම ඉරියව්වක් ම පාලනය කරනු ලැබූ ලොවක සිටි මම බැදීම්වලින් තොරව, රොබෝවරුන්..
Rs. 1,800.00