වර්තමාන සමාජයේ වෙසෙන බොහෝ දෙනා විසින් තමන්ගේ රුපාලන්කරය හොඳින් පවත්වාගෙන
යාමට නිරන්තර කැපවීමක් දරනු ඇත. එමෙන්ම රුපලාවන්‍ය භාවිතය නිවැරදිව සිදු
කල හොත් එයින් යහපත පිළිබඳවත් රුපලාවන්‍ය භාවිතය අනිසි ලෙස සිදු කල හොත්
එයින් සැමට වන හානි පිළිබඳවත්, වියපත් බව දුරලන නවීන ක්‍රම මෙන්ම බොහෝ
දෙනාට ගැටලුවක්ව පවතින ඇස් යට කළු වීම, සම රැලි වැටීම ආදී ගැටළු රැසකට
ප්‍රතිකාර ක්‍රම ආදී රුපලාවන්‍ය පිලිබඳ සියලු දෙන දැනගත යුතු කරුණු රාශියක්
මෙම කෘතියෙන් අන්තර්ගත වේ.
Rupalawanya Upades - රූපලාවන්‍ය උපදෙස්
- Publisher: Sadeepa Publishers - සදීපා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Ajith Kannangara - අජිත් කන්නන්ගර
- - Health and Baby Care
- ISBN: 9789556616422
- Availability: Out Of Stock
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Charma Roga Handunaganimu - චර්ම රෝග හඳුනාගනිමු
කාර්ය බහුල සමාජ රටාව හමුවේ සම ආරක්ෂා කරගැනීම තරමක් අසීරු කටයුත්තක්ව පවතින මුත් පුද්ගලයට බහුලව වැළඳිය..
Rs. 350.00
Pilikawen Midemu - පිළිකාවෙන් මිදෙමු
සුවය ලැබිය හැකි පිළිකා, පිළිකාවක් කල් තියා හඳුනාගැනීම, පිලිකවත් සමඟ ජිවත් වන රෝගියෙකු හා පවුලේ උදවිය..
Rs. 380.00
Tharabaruwen Athmidemu - තරබරුවෙන් අත්මිදෙමු
මේ පොත ඔස්සේ තරබාරුව පාලනය කරගන්නා ආකාරය වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඇසුරෙන් දක්වා ඇත. නිසි ආහාර රටාව, ..
Rs. 300.00
Penuma, Ruwa Saha Suwathawa - පෙනුම, රුව සහ සුවතාව
සෞඛ්‍යාරක්ෂිතව රුව වැඩවා ගන්නේ කෙසේද?රුව වැඩවා ගැනීමට අප කරන්නා වූ දෑ සෞඛ්‍යාරක්ෂිත ද?පෙනුම, රුව සහ ..
Rs. 600.00