ඇතීනාගේ
සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු
ආගාධයකට ඇද වැටෙයි. අනෙක් උප දෙවිවරු පස් දෙනා ඔවුන්ගේ ශෝකය පසෙක ලා,
පර්සිගේ උපදෙස් අනුව යමින් මරණයේ දොරටු වල මනුෂ්‍ය පැතිකඩ සොයාගත යුතුය.
ගයියාගේ හමුදාවන් සමග සටන් කරමින් ඔවුන්ට ඉදිරියට යා හැකිනම්, පර්සි ට හා
ඇනබෙත් ට හේඞීස් ගේ දෙවොල හරහා නැවතත් මනුලොවට පිවිසීමටත්, ගයියා ගේ
යෝධයින් ව පරදවා මරණයේ දොරටු අගුල දැමීමටත් හැකිය.
නමුත් ඔවුන්ට ඉතිරිව ඇත්තේ සීමිත කාලයකි. මාසයකට අඩු කාලයක් ඇතුලත
රෝමාණුවන් අර්ධ ලෝහිත කඳවුර පහර දෙනු ඇත. ඊට පෙර ඇතීනා පාතිනොස් ප්‍රතිමාව
නැවත ස්ථාපිත කොට සාමයට මග සැලසිය යුතුය.
හේසල් ට, ෆ්රෑන්ක් ට,
නිකෝ ට, ජේසන් ට හා, පයිපර් ට මේ සියල්ල කල හැකි වේද ? මරණීය වේදනාව
විඳිමින් ටාටරස් හරහා ඇවිද එන පර්සිට හා ඇනබෙත් ට නැවතත් මනුෂ්‍ය ලෝකයට
පිවිසීම සඳහා මරණයේ දොරටු සොයාගත හැකි වේවි ද ?
යොවුන් පාඨකයින්
අතර වඩාත් ජනප්‍රිය වූ ‘හීරෝස් ඔෆ් ඔලිම්පස්’ කතා මාලාවේ සිව්වන කෘතිය
‘‘හේඩීස්ගේ දෙවොල’’, තම ප්‍රථම පරිවර්තනය වූ ‘‘මායා කවය’’ තුලින් ම ශ්‍රී
ලංකාව පුරා පාඨක හදවත් අමන්දානන්දයට පත් කල රුෂේනි මානිංගමුව ගේ
පරිවර්තනයෙන්
Hadesge Dewola - හේඩීස්ගේ දෙවොල
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Rick Riordan
- - Rusheni Maningamuwa - රුශේනි මානිංගමුව
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556973433
- Availability: Available
-
Rs. 2,800.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nanberry - නැන්බරි
Nanberry Black Brother White ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය 1789 වසරේදී සිඞ්නි කෝව් හි කොලනියක් ස්ථාපනය..
Rs. 750.00
Osirisge Ran Akaraya - ඔසිරිස්ගේ රන් ආකරය
අලෙවි වාර්තා තැබූ The Last Secret of the Temple කෘතියේ කර්තෘ Paul Sussman ගේ තවත් අගනා කෘතියක සිංහල..
Rs. 1,250.00
Maya Kawaya - මායා කවය
මීට වසර 30 කට පෙර ළමා ඝාතන වැළකට වරදකරු වූ මිනීපෙට්ටි සාදන ලැරී ග්ලාස්බ්රූක් අල්ලා ගැනීම ෆ්ලොරන්ස්..
Rs. 2,400.00
Sangawunu Kshemabhoomiya - සැඟවුණු ක්ෂේමභූමිය
ඊජිප්තුවේ සුවිශාල බටහිර කාන්තාරය පාදක කර ගත් ත්‍රාසජනක හා කුතුහලාත්මක කතාවකි. ක්‍රි.පූ. 2152දී..
Rs. 1,350.00
Cambyses Senankaya - කැම්බයිසෙස් සේනාංකය
ක්‍රිස්තු පුර්ව 523දී පර්සියානු පාරාවෝ රජ කෙනෙකු වූ කැම්බයිසෙස් ඊජිප්තුවේ බටහිර කාන්තාරය වෙත පන..
Rs. 950.00
Dwithwa Awamagula - ද්විත්ව අවමගුල
පොරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හඳුවනු ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැුගෙන යන අවස්ථාවේ අත්ඩංගු..
Rs. 500.00
Wimpy Panchage Dinapotha - විම්පි පැංචාගේ දිනපොත
තමා වැනි එතරම් උස්මහත් නොවූ දුර්වල ළමයින් සමග දැනටමත් රැවුල් බාන උස් මහත් ගැටවර වියේ ළමයින් එක්ව ඉගෙ..
Rs. 750.00
Olimpashi Rudhiraya - ඔලිම්පස්හි රුධිරය
The Blood Of Olympus හෙවත් ''ඔලිම්පස්හි රුධිරය''යනු ඔලිම්පස්හි වීරයෝ කතා මාලාවේ පස්වැනි සහ අවසාන කොට..
Rs. 2,500.00