රුසියානු විප්ලවය යනු එදා මෙදාතුර ලොව සිදු වූ යෝධ සමාජ විපර්යාසය වේ. මෙහි මුල් කෘතියහි කතුවරිය වන ලුවිස් බ්‍රයින්ට් විප්ලවය ඇවිලෙමින් තිබියදී යුද වාර්තාකාරිනියක් ලෙස ඒවා නිරීක්ෂණය කරමින්ද රුසියන් විප්ලවය මෙහෙයවූ ලෙනින් හා ට්‍රොට්ස්කි ද වෙනත් නායකයන් හා පුද්ගලයන් ද හමුවෙමින් රුසියාවේ හය මසක් ගත කලාය. මේ රුසියානු කම්කරු පන්තිය ඇතුළු පීඩිත ජනතාව රාජ්‍ය බලය අත්පත් කර ගැනීම පිලිබඳ කතාවයි. මෙම කෘතිය සිංහල භාෂාවෙන් පළ වන පළමු අවස්ථාව ද මෙය වේ.
Rusiyawe Masa Hayak - රුසියාවේ රතු හය මසක්
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- ISBN: 9789556565140
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50