• Rusiyawe Masa Hayak - රුසියාවේ රතු හය මසක්

රුසියානු විප්ලවය යනු එදා මෙදාතුර ලොව සිදු වූ යෝධ සමාජ විපර්යාසය වේ. මෙහි මුල් කෘතියහි කතුවරිය වන ලුවිස් බ්‍රයින්ට් විප්ලවය ඇවිලෙමින් තිබියදී යුද වාර්තාකාරිනියක් ලෙස ඒවා නිරීක්ෂණය කරමින්ද රුසියන් විප්ලවය මෙහෙයවූ ලෙනින් හා ට්‍රොට්ස්කි ද වෙනත් නායකයන් හා පුද්ගලයන් ද හමුවෙමින් රුසියාවේ හය මසක් ගත කලාය. මේ රුසියානු කම්කරු පන්තිය ඇතුළු පීඩිත ජනතාව රාජ්‍ය බලය අත්පත් කර ගැනීම පිලිබඳ කතාවයි. මෙම කෘතිය සිංහල භාෂාවෙන් පළ වන පළමු අවස්ථාව ද මෙය වේ.

There are no reviews for this product.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Rusiyawe Masa Hayak - රුසියාවේ රතු හය මසක්

  • Rs. 500.00

  • KBOOKS Cashback Rewards: 50

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Jathyanthara Sambandatha : Nyaya Saha Sankalpa Pilibada Hadinvimak - ජාත්‍යන්තර සම්බන්ධතා : න්‍යාය සහ සංකල්ප පිළිබඳ හැඳින්වීමක්

Jathyanthara Sambandatha : Nyaya Saha Sankalpa Pilibada Hadinvimak - ජාත්‍යන්තර සම්බන්ධතා : න්‍යාය සහ සංකල්ප පිළිබඳ හැඳින්වීමක්

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල දේශපාලන විද්‍යාව විෂය ධාරාවේ උප විෂය ධාරාවක් හැටියට ජාත්‍යන්ත..

Rs. 750.00