සමූහය ප්‍රබෝධමත් වූ අතර ධජයේ වැදගත් කම තේරුම් ගත් අය සමූහය අතරින් ධජය වෙත ගියහ. මාසින්, සමෝයිලොව් සහ ගුසේ දෙබෑයෝද, පාවෙල් අසල සිට ගත්හ. හිස පාත් කරගෙන සෙනග පීරාගෙන එතැනට පැමිණි නිකොලායි සහ නොහඳුනන තරුණයෝ කීප දෙනෙක් අම්මා තල්ලු කරන්නට වූහ.
"ලෝකයේ සියලුම රට වල කම්කරු ජනතාවට ජය වේවා!" පාවෙල් කෑ ගැසීය. සංඛ්‍යාවෙන් සහ ගුණයෙන් වැඩි වන දහසක් පමණ වන පිරිස ප්‍රීතියෙන් ඔද වැඩී ගියෙන්, හදවත දෙදරුම් කැවීමෙහි තරම් බලවත් වේගයකින් යුතුව හඬ නැගූහ.
අම්මා නිකොලායිගේ සහ තවත් කෙනෙකුගේ අතක් අල්ලා ගත්තාය. ඇගේ ඇස් කඳුලෙන් තෙත් වී තිබුණද ඈ නොහැඬුවාය. ඇගේ කකුල් වෙව්ලන්නට වූ අතර ගැහෙන තොල්වලින් යුතුව කතා කළාය.
Amma - අම්මා
- Publisher: Pragathi Publishers - ප්‍රගති ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Dedigama V Rodrigo - දැදිගම වී රුද්‍රිගු
- - Maxim Gorky - මක්සිම් ගෝර්කි
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789551319328
- Availability: Available
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wane Pannaraya Labu Hati - I - වානේ පන්නරය ලැබූ හැටි - I
එකෝඩියන් එකක් වාදනය කරමින්“ඒයි පුංචි ඇපල් ගෙඩියකොහාට ද ඔබ පෙරළෙන්නේ?චෙකා අතින් චොප්ප වෙලාඑතැන තමයි ඔ..
Rs. 690.00
Lassana Vasilissa - ලස්සන වසිලීස්සා
බාබයිගා යකින්න කෑම මේසය පිළියෙල කළා . වයින් සහ මී පැණි ගෙනාවා. අන්ද්රේ ආඩම්බරකම් නැතුව මේසයට ඉඳගෙන ක..
Rs. 2,000.00
Guru Geethaya - ගුරු ගීතය
''උඹ බය වෙන්න එපා අල්තීනායි. ''ඔහු සිනාසුණේය. ''මා ඉන්න තුරු උඹ කාටවත් බය වෙන්න එපා. ඉස්සර වගේම ස්කො..
Rs. 400.00
Wane Pannaraya Labu Hati - II - වානේ පන්නරය ලැබූ හැටි - II
එකෝඩියන් එකක් වාදනය කරමින්“ඒයි පුංචි ඇපල් ගෙඩියකොහාට ද ඔබ පෙරළෙන්නේ?චෙකා අතින් චොප්ප වෙලාඑතැන තමයි ඔ..
Rs. 500.00
Peralu Nawum Pasa I - පෙරළූ නැවුම් පස I
''සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.''''මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?'' යි මකාර් ඉවත බල..
Rs. 1,800.00
Peralu Nawum Pasa II - පෙරළූ නැවුම් පස II
නින්ද යනවාත් සමගම ඔහුගේ ගති ගුණවලට එකඟව ඔහු තෘප්තියෙන් සිනාසුණේය.සොම්නසින් ඇස් කරකවා බලා නින්ද නමැති..
Rs. 1,800.00
Artamonovlage Kathawa - ආර්තමොනොව්ලාගේ කතාව
''අනේ යකාටම පලයන්. මට පාඩුවේ ඉන්න දීපන් . '''' යකෝ යකාට යන්න ඕන උඹ. අලෙක්සේයි ඇයට පිළිවදන් දුන්නේ එහ..
Rs. 600.00
Poma Gordeyev - පොමා ගොර්දයෙව්
ගෝර්කිගේ මේ රමණිය නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන් සිත තුළ වන අසහනයන්..
Rs. 600.00
Wane Pannaraya Labu Hati - වානේ පන්නරය ලැබූ හැටි
සාර් යුගයේ ජීවත් වූ තරුණ යුක්රේනියාවකුගේ ජීවන අත්දැකීම් යථාර්තවාදීව පැහැදිලි කෙරෙන ජනප්‍රිය නව කතාව..
Rs. 1,490.00
Dangediya - දංගෙඩිය
චිංගීස් අයිත්මාතොව් ගේ THE PLACE OF THE SKULL කෘතියමෙම කෘතියෙහි අපට හමුවන තවත් වැදගත් චරිතයක් වන..
Rs. 1,750.00
Thidena - තිදෙනා
ගෝර්කිගේ මේ රමණිය නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන් සිත තුළ වන අසහනයන්..
Rs. 750.00
Sathwa Vidyagnayakuge Kathandara - සත්ව විද්‍යාඥයකුගේ කතන්දර
රුසියන් ගත්කරුවන්ගේ ළමා කතා එකතුවකි...
Rs. 680.00
Sarosek Bime Duk Geethaya - සරෝසෙක් බිමේ දුක් ගීතය
මට මතකයි අර ඔයා ගයාපු ගීතය . අර ආදරවන්තයගෙන් වෙන්වුණු , සායික් ගඟේ ගිලුණු ගැහැණු ළමයා ගැන ගැය..
Rs. 300.00
Dubrovsky - දුබ්රොව්ස්කි
රුසියානු මහා කිව් ඇලෙක්සාන්දර් සෙර්ගේයෙවිච් පුෂ්කින් රුසියානු පමණක් නොව මුළු මහත් ජගත් සාහිත්‍යයේ ආඩ..
Rs. 420.00
Amaraneeya Minisa - අමරණීය මිනිසා
ඒ වකවානුවේ මොස්කව්හි ලංකාවේ තානාපති කාර්යාල දෙකක් පැවතීයේය.එහි තානාපතිවරු දෙදෙනෙකු ද සිටියෝය.ඉන් එක්..
Rs. 220.00
Anarhayi Sundara Katha Saha Thawath Ketikatha - අනර්හායි සුන්දර කත සහ තවත් කෙටිකතා
චින්ගීස් අයිත්මාතව් 1928 දෙසැම්බර් 12 වනදා සෝවියට් කිර්ගීසියාවේ ෂෙකරින් ගම්මානයේ දී උපත ලද්දේය. එහි ..
Rs. 300.00
Hathalis Ekwanna - හතළිස් එකවැන්නා
බොරිස් ලැවරෙන්යෝ 1891 ජුනි 17 වන දින රුසියාවේ කේසන් හිදී සාහිත්‍යයට ලැදි පවුලක උපන් අයෙකි. මොස්කව් ව..
Rs. 280.00
Thoragath Keti Nawakatha - තෝරාගත් කෙටි නවකතා
ඉවාන් තුර්ගේනෙව් ගේ නිර්මාණ සාහිත්‍ය රුසියානු නවකතා කලාවේ එක උච්ච ස්ථානයකි. රුසියානු ජීවිතයේ යථාර්තව..
Rs. 350.00
Belkinge Katha - බේල්කින්ගේ කතා
ඇලෙක්සාන්දර් පුෂ්කින් ශ්‍රේෂ්ඨ රුසියන් ගත්කරුවෙකි. නව රුසියානු සාහිත්‍යයේ නිර්මාතෘවරයාය. පුෂ්කින් අන..
Rs. 500.00
Guru Geethaya - ගුරු ගීතය
එසේ වුණද ඇද අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමග කතාකිරීමට මා කැමතිය. ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී. මා අදි..
Rs. 190.00
Saba Minisekuge Kathawak - සැබෑ මිනිසෙකුගේ කතාවක්
1941 ජූනි 22 දා සෝවියට් ජනතාව වන අපට කිසි දිනෙකත් අමතක නොවේ. ඉතා නවීන අවිවලින් සන්නද්ධ ඩිවිෂන් 230 ය..
Rs. 1,100.00
Amma - අම්මා
රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරන මාහැගි කෘතියකි මක්සිම් ගෝර්කිගේ " අම්මා " අද වුවද එය විප්ල..
Rs. 1,500.00