හිටපු තරුණයා ප්‍රධාන කර්තෘ රොඩ්නි විදානපතිරණ රචනා කරන ලද පළමු කෙටි නවකතාව වන “ මව් සෙනෙහස“,සත්‍ය අත්දැකීමක් පාදක කර ගනිමින් පසුකලෙක ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයක් ලෙසද ප්‍රේක්ෂකයාට සමීප වූවකි. මේ වන විට ලංකාදීප පුවත්පතේ විධායක මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන රොඩ්නි විදානපතිරණ, ජනප්‍රිය ගී පද රචකයකු,චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයකුද වන්නේය.
Maw Senehasa - මව් සෙනෙහස
- Publisher: RW Publications - ආර් ඩබ්ලිව් පබ්ලිකේෂන්ස්
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Rodney Widanapathirana - රොඩ්නි විදානපතිරණ
- ISBN: 9789559961161
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sancharaka Satahan 2 - සංචාරක සටහන් 2
හිටපු තරුණයා ප්‍රධාන කර්තෘ රොඩ්නි විදානපතිරණ විසින් තරුණයා පුවත්පතට රචනා කරන ලද සංචාරක ලිපි එකතුවක ද..
Rs. 250.00
Sancharaka Satahan 3 - සංචාරක සටහන් 3
හිටපු තරුණයා ප්‍රධාන කර්තෘ රොඩ්නි විදානපතිරණ විසින් තරුණයා පුවත්පතට රචනා කරන ලද සංචාරක ලිපි එකතුවක ත..
Rs. 250.00
Wandana Charika 1 - වන්දනා චාරිකා 1
හිටපු තරුණයා ප්‍රධාන කර්තෘ රොඩ්නි විදානපතිරණ විසින් දිවයිනේ වන්දනා ස්ථාන සොයා යෙදුණු අපූර්ව චාරිකා අ..
Rs. 130.00
Sri Lanka Travel Notes
‘Sri Lanka Travel Notes’ ( ‘Sancharaka Satahan’), an in-depth travel details to most of the travel r..
Rs. 500.00
Hama Thaththekugema Sithiwili - හැම තාත්තෙකුගේම සිතිවිලි
ඔබ හොඳයි හැම පිරිමියෙකුටම වඩා හැබැයි මගේ තාත්තා තරමට නම් නොවෙයි ..
Rs. 850.00