හිටපු තරුණයා ප්‍රධාන කර්තෘ රොඩ්නි විදානපතිරණ විසින් තරුණයා පුවත්පතට රචනා කරන ලද සංචාරක ලිපි එකතුවක දෙවැන්න ලෙසින් මුද්‍රණය වන “දුෂ්කර චාරිකා“, ශ්‍රී ලංකාවේ ප්‍රකට මෙන්ම අප්‍රකට දුෂ්කර ස්ථාන සොයා ගිය ගමනක දෙවැනි අත්දැකීමයි.අත්දැකීම් සමුදාය දුෂ්කර වුවත් පළමු කෘතිය ඉතා සොඳුරු ආකාරයෙන් පාඨකයා බාර ගැනීමත්, කිහිපවරක්ම එය මුද්‍රණය කිරීමට සිදුවීමත් නිසා ප්‍රකාශයට පත්වන මෙහි දෙවැන්න “සංචාරක සටහන් - 2“ ලෙසින්ද හැඳින්වේ.මේ වන විට ලංකාදීප පුවත්පතේ විධායක මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන රොඩ්නි විදානපතිරණ, ජනප්‍රිය ගී පද රචකයකු,චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකුද වන්නේය.
Sancharaka Satahan 2 - සංචාරක සටහන් 2
- Publisher: RW Publications - ආර් ඩබ්ලිව් පබ්ලිකේෂන්ස්
- Categories:
- - Miscellaneous - විවිධ
- - Rodney Widanapathirana - රොඩ්නි විදානපතිරණ
- ISBN: 9789559961154
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sancharaka Satahan 3 - සංචාරක සටහන් 3
හිටපු තරුණයා ප්‍රධාන කර්තෘ රොඩ්නි විදානපතිරණ විසින් තරුණයා පුවත්පතට රචනා කරන ලද සංචාරක ලිපි එකතුවක ත..
Rs. 250.00
Wandana Charika 1 - වන්දනා චාරිකා 1
හිටපු තරුණයා ප්‍රධාන කර්තෘ රොඩ්නි විදානපතිරණ විසින් දිවයිනේ වන්දනා ස්ථාන සොයා යෙදුණු අපූර්ව චාරිකා අ..
Rs. 130.00
Maw Senehasa - මව් සෙනෙහස
හිටපු තරුණයා ප්‍රධාන කර්තෘ රොඩ්නි විදානපතිරණ රචනා කරන ලද පළමු කෙටි නවකතාව වන “ මව් සෙනෙහස“,සත්‍ය අත්..
Rs. 200.00
Sri Lanka Travel Notes
‘Sri Lanka Travel Notes’ ( ‘Sancharaka Satahan’), an in-depth travel details to most of the travel r..
Rs. 500.00