හිටපු තරුණයා ප්‍රධාන කර්තෘ රොඩ්නි විදානපතිරණ විසින් දිවයිනේ වන්දනා ස්ථාන සොයා යෙදුණු අපූර්ව චාරිකා අත්දැකීම්වල පළමුවැන්න ලෙසින් මුද්‍රණය වන “වන්දනා චාරිකා“, ශ්‍රී ලංකාවේ ප්‍රකට මෙන්ම අප්‍රකට වන්දනා ස්ථාන සොයා ගිය ගමනක පාඨකයා වෙත තිළිණ කරන පළමු අත්දැකීමයි. මේ වන විට ලංකාදීප පුවත්පතේ විධායක මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන රොඩ්නි විදානපතිරණ, ජනප්‍රිය ගී පද රචකයකු,චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකුද වන්නේය.
Wandana Charika 1 - වන්දනා චාරිකා 1
- Publisher: RW Publications - ආර් ඩබ්ලිව් පබ්ලිකේෂන්ස්
- Categories:
- - Miscellaneous - විවිධ
- - Rodney Widanapathirana - රොඩ්නි විදානපතිරණ
- ISBN: 9789559878230
- Availability: Available
-
Rs. 130.00
- KBOOKS Cashback Rewards: 13
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sancharaka Satahan 2 - සංචාරක සටහන් 2
හිටපු තරුණයා ප්‍රධාන කර්තෘ රොඩ්නි විදානපතිරණ විසින් තරුණයා පුවත්පතට රචනා කරන ලද සංචාරක ලිපි එකතුවක ද..
Rs. 250.00
Sancharaka Satahan 3 - සංචාරක සටහන් 3
හිටපු තරුණයා ප්‍රධාන කර්තෘ රොඩ්නි විදානපතිරණ විසින් තරුණයා පුවත්පතට රචනා කරන ලද සංචාරක ලිපි එකතුවක ත..
Rs. 250.00
Maw Senehasa - මව් සෙනෙහස
හිටපු තරුණයා ප්‍රධාන කර්තෘ රොඩ්නි විදානපතිරණ රචනා කරන ලද පළමු කෙටි නවකතාව වන “ මව් සෙනෙහස“,සත්‍ය අත්..
Rs. 200.00
Sri Lanka Travel Notes
‘Sri Lanka Travel Notes’ ( ‘Sancharaka Satahan’), an in-depth travel details to most of the travel r..
Rs. 500.00