එච්.ජී.වේල්ස් විසින් 1895 වසරේ දී රචිත 'The Time Machine' නම් වූ විද්‍යා ප්‍රබන්ධයේ සිංහල පරිවර්තනය ලෙස,කාල යන්ත්‍රය නම් මෙම ග්‍රන්ථය ප්‍රවීණ විද්‍යා ලේඛක හා දේශක ප්‍රේමශාන්ත කුමාරසිරි මහතා විසින් සම්පාදනය කර ඇත.කාල යාත්‍රිකයෙකු කාල තරණය සඳහා යන්ත්‍රයක් නිපදවා එමගින් කාල තරණය කරන ආකාරය මෙම කතාවේ මතුපිට අර්ථය වුවත්,මෙම කතාව තුළ සමාජ අසමතුලිතතාව මෙන්ම පන්ති භේදය පිළිබඳව ද ගැඹුරින් සාකච්ඡා කෙරේ.
Kala Yanthraya - කාල යන්ත්‍රය
- Publisher: S And T Group
- Categories:
- - Translations - පරිවර්තන
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - H.G.Wells - එච්.ජී.වෙල්ස්
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Premashantha Kumarasiri - ප්‍රේමශාන්ත කුමාරසිරි
- ISBN: 9786245712014
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
2001
හිරු එලියට නිරාවරණය වූ විට සංඥා නිකුත් කරන උපකරණයක්..මින් වසර ලක්ෂ ගණනකට පෙර එය හඳේ වැළලු බුද්ධිමත් ..
Rs. 850.00
2010
2001 අභ්‍යවකාශ වීර චාරිකාව මිනිසාගේ අනාගත ඉරණම පිළිබඳව ලියැවුණු ශ්‍රේෂ්ට කතාවයි. ..
Rs. 1,400.00
2061
2061 තුන්වැනි වීර චාරිකාව මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳ ඔබේ සිතුවිලි නව මගකට යොමු කරන විද්‍යා ප්‍රබන..
Rs. 1,000.00
3001
3001 - අවසාන වීර චාරිකාව ආතර් සී. ක්ලාක් පරිවර්තනය- එස්. එම්. බන්දුසීල ...............................
Rs. 750.00
Awasan Siddhanthaya - අවසන් සිද්ධාන්තය
මුහුදු කොල්ල කරුවකු ලෙස චෝදනා ලැබූ රංජිත් සුබ්‍රමනියම් නම් ශ්‍රී ලාංකීය සරසවි සිසුවා ජාත්‍යන්තර අධ..
Rs. 1,000.00
Chandra Gaweshakayo - චන්ද්‍ර ගවේෂකයෝ
චන්ද්‍රයාගේ පිපාසිත මුහුද සහ ලඟාවිය නොහැකි පර්වත තරණය කරනා පළමු චන්ද්‍ර සංචාරකයන් නොසිතූ විරූ ලෙස අන..
Rs. 650.00
Loka Winashaya - ලෝක විනාශය
විසි දෙවැනි සියවසේ පොළොවේ,හඳේ හා අඟහරු ලෝකයේ විස්මය ජනක ජීවන රටාවත්,විශ්වාසනීය විද්‍යාවත්,විශිෂ්ට වෘ..
Rs. 450.00
Dureksha - දුරේක්ෂ
පිළියන්දල මධ්‍ය විද්‍යාලයෙහි මූලික අධ්‍යාපනය ලබා මේ වන විට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂිකවිශ්..
Rs. 450.00
Artemis - ආටමිස්
''ආටමිස් තරම් නම් මායා සුරපුරයක් නෙවෙයි!''''මේ මගෙ පළමු හඳ ගමන.මට දැන් දැනෙන්නේ රසකැවිලි කඩේකට ගිය ප..
Rs. 1,100.00