එච්.ජී.වේල්ස් විසින් 1895 වසරේ දී රචිත 'The Time Machine' නම් වූ විද්‍යා ප්‍රබන්ධයේ සිංහල පරිවර්තනය ලෙස,කාල යන්ත්‍රය නම් මෙම ග්‍රන්ථය ප්‍රවීණ විද්‍යා ලේඛක හා දේශක ප්‍රේමශාන්ත කුමාරසිරි මහතා විසින් සම්පාදනය කර ඇත.කාල යාත්‍රිකයෙකු කාල තරණය සඳහා යන්ත්‍රයක් නිපදවා එමගින් කාල තරණය කරන ආකාරය මෙම කතාවේ මතුපිට අර්ථය වුවත්,මෙම කතාව තුළ සමාජ අසමතුලිතතාව මෙන්ම පන්ති භේදය පිළිබඳව ද ගැඹුරින් සාකච්ඡා කෙරේ.
Kala Yanthraya - කාල යන්ත්‍රය
- Publisher: S And T Group
- Categories:
- - Translations - පරිවර්තන
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - H.G.Wells - එච්.ජී.වෙල්ස්
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Premashantha Kumarasiri - ප්‍රේමශාන්ත කුමාරසිරි
- ISBN: 9786245712014
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45