"උඹ මොකද බය වෙන්නෙ? සිනමා තරුවක් වෙන්න හදනවද? උඹගෙ ඔය පෙම්වතිය උඹට හැබෑටම පෙම් කරනවනම් තුවාල කැළැල් නිසා එයා බය වෙන එකක් නැහැ. බය වෙනවනම් එයා උඹට හැබෑටම පෙම් කරල නැහැ. එහෙනම් එයාව යන අතක යන්න හරිනව" යැයි කී අලෙක්සි ඔහු සැනසුවේය.
"ගෑණු ජාතිය ඔහොම තමා" කුකුෂ්කින් කීවේය.
"තමුසෙගෙ අම්මත් එහෙමද?" එම කතාව අසා ගෙන සිටි කොමිසාර් ඔහුගෙන් ඇසීය.වාට්‍ටුවේ හැම රෝගියෙක්ම තම සොහොයුරෙකු මෙන් පිළිගෙන ඇති කොමිසාර්, කුකුෂිකින් ඇමතුවේ පිටස්තර කෙනෙකු මෙනි.
ඒ ප්‍රශ්නය නිසා කුකුෂිකින් වෙනස් වූ හැටි දකින විට පවා විශ්වාස කල නොහැකි
විය. ඔහුගේ ඇස් රතු විය. මුහුණ කඩදාසි කොලයක් මෙන් සුදුමැලි විය
.
"ඔන්න පේනව නේද? මේ ලෝකෙ හොඳ යහපත් ගැහැණුත් ඉන්නව" කොමිසාර් ශාන්ත ලෙස පැවසීය.
Saba Minisekuge Kathawak - සැබෑ මිනිසෙකුගේ කතාවක්
- Publisher: Pragathi Publishers - ප්‍රගති ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Dedigama V Rodrigo - දැදිගම වී රුද්‍රිගු
- - Boris Polevoy - බරීස් පලෙවොයි
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789551319236
- Availability: Out Of Print
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sabe Minisekuge Kathawak - සැබෑ මිනිසෙකුගේ කතාවක්
බොරිස් පොලේවෝයි ගේ සැබෑ මිනිසෙකුගේ කතාවක් ලාංකීය පාඨකයන් අතර දශක ගණනාවක් පුරා ඉමහත් ජනාදරයට පත් වූ ස..
Rs. 1,500.00
Ranawiruwa Saha Thawath Katha - රණවිරුවා සහ තවත් කතා
මෙහි එන කෙටි කතා සියල්ල බ්‍රිතාන්‍ය ලේඛකයින්ගේ නිර්මාණයන්ය. පළමුවෙන්ම ඇති ෆෙඩ්රික් ෆොසයිත්ගේ "..
Rs. 250.00
Saba Minisekuge Kathawak - සැබෑ මිනිසෙකුගේ කතාවක්
1941 ජූනි 22 දා සෝවියට් ජනතාව වන අපට කිසි දිනෙකත් අමතක නොවේ. ඉතා නවීන අවිවලින් සන්නද්ධ ඩිවිෂන් 230 ය..
Rs. 1,100.00
Heladiwehi Wasara Ekolahak - හෙළදිවෙහි වසර එකොළහක්
මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නි..
Rs. 1,700.00
Bhawanirodha - භවනිරෝධ
ධම්මදියා තෙරණියෝ ඉමහත් ගෞරවයෙන් යුතුව ධම්මරකිත තෙරණුවන්ගේ පාද නමස්කාර කළහ. කල්ප කාලාන්තරයක් තිස්සේ ඔ..
Rs. 1,450.00
Sasankara - සසංකාර
වසර දෙදහස් ගණනක ඉතිහාසය පිළිබඳ මහත් උජාරුවෙන් යුතුව කතිකා කරමින් වර්තමානයේ වෙසෙන අපි අනාගත පරපුර උදෙ..
Rs. 1,400.00