බොරිස් පොලේවෝයි ගේ සැබෑ මිනිසෙකුගේ කතාවක් ලාංකීය පාඨකයන් අතර දශක ගණනාවක් පුරා ඉමහත් ජනාදරයට පත් වූ සෝවියට් රුසියානු නවකතාවකි.මෙතෙක් ලාංකික පාඨකයන්ට කියවීමට ලැබුණේ මෙම විශිෂ්ඨ නවකතාවේ සංක්ෂිප්ත පරිවර්තනයකි.මෙහි අසංක්ෂිප්ත,සම්පූර්ණ සිංහල පරිවර්තනයක් නිකුත්වන්නේ පළමු වරටය. පුද්ගලයකු තුල වන අධිශ්ඨානය,ආත්ම විශ්වාසය හා තමන් උපන් දේශය කෙරෙහි වන අප්‍රමාණ බැදීම මේ තරමට කුළු ගන්වන අන් කතාවක් නොමැති තරම්ය.
Sabe Minisekuge Kathawak - සැබෑ මිනිසෙකුගේ කතාවක්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Boris Polevoy - බරීස් පලෙවොයි
- - Susantha Kodithuwakku - සුසන්ත කොඩිතුවක්කු
- ISBN: 9789551559854
- Availability: Available
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Saba Minisekuge Kathawak - සැබෑ මිනිසෙකුගේ කතාවක්
"උඹ මොකද බය වෙන්නෙ? සිනමා තරුවක් වෙන්න හදනවද? උඹගෙ ඔය පෙම්වතිය උඹට හැබෑටම පෙම් කරනවනම් තුවාල කැළැල..
Rs. 600.00
Cheena Cinderella - චීන සින්ඩරෙල්ලා
ඇඩ්ලින් යෙන් මා උපදිද්දී ඇයගේ මව මියගියා ය.එබැවින් පවුලේ අය ඇයට සැළකුවේ අවාසනාව උරුම කරගත් දැරියක් හ..
Rs. 850.00
Taxikaraya - ටැක්සිකාරයා
ට්‍රැවිස් බිකල් නමැති පුද්ගලයා වියට්නාමයේ සේවය කළ ඇමරිකානු සොල්දාදුවෙකි.තුවාල ලැබීම නිසා ඔහු හමුදා ස..
Rs. 300.00
Kalu Sarpa Petiya - කළු සර්ප පැටියා
මෙය කුඩා කොලුවෙකුගේ විශ්වාස කළ නොහැකි ගමනක් මෙන්ම දෙවැනි ලෝක යුද්ධය අප්‍රිකානු වැසියන්ට බලපෑ අන්දම ග..
Rs. 550.00
Sulagin Watunu Path - සුළගින් වැටුණු පත්
Chinese Cinderella කෘතියේ දෙවැනි කොටස වන Falling Leaves නමැති කෘතිය සුළගින් වැටුණු පත් නමි..
Rs. 750.00
Gini Kurulla - ගිනි කුරුල්ලා
කලී බෙන්ජමින් කාසින් නම් පුරා විද්‍යාඥයා සහ ලොරේන් ස්ට්‍රවැසන්ට් නම් කෝටිපතියා එක්ව මෙහෙයවනු ලැබූ පු..
Rs. 570.00
Manik Asak Athi Kotiya - මැණික් ඇසක් ඇති කොටියා
හැරී ෆ්ලෙචර් යනු කලින් යුද හමුදාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි. යුද හමුදාවෙන් අස් වූ පසු ඔහු..
Rs. 650.00