පුංචි කාලෙදි අපි හිතන්නෙ අපිට අපි කැමති ඕනම කෙනෙක් වෙන්න, අපිට අපි කැමති ඕනම තැනක යන්න පුළුවන් කියලනෙ. අපිට දකින්න පුලුවන් සිහිනවල සීමාවක් නෑ. බලාපොරොත්තු නොවෙන දේවල් වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. මැජික් ගැන, සුරංගනා කතා ගැන, මේක මෙහෙම වෙයි, ඒක එහෙම වෙයි කියල විශ්වාස කරනවා. ඊට පස්සෙ අපි ටික ටික වයසට යනවා. අර අහිංසකකම සුණු විසුණු වෙලා යනවා
Sadadara Rosi - සදාදර රෝසි
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- ISBN: 9789556525267
- Availability: In Stock
-
Rs. 680.00
- KBOOKS Cashback Rewards: 68
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sadadara Rosi 2 - සදාදර රෝසි 2
ගිය මාසෙ මං හිතුවෙ මං ජීවත් වෙන්නෙ පාරාදීසයක කියලයි. ජීවිතේ එක මොහොතකින් වෙනස් වුණා. අන්න ඒක තම..
Rs. 700.00
Loonu Saha Kandulu - ලූනු සහ කඳුළු
මෙක්සිකානු සම්ප්‍රදායට අනුව පවුලේ බාල ගැහැණු දරුවාට ආදරය සහ විවාහය තහනම්. විවාපත් නොවී සිය තාරුණ්..
Rs. 680.00