අප ගන්නා ආහාර පෝෂ්‍ය කොටස් ශරීරයට උරාගැනීමට නම් නිසි ලෙස ආහාර ජීර්ණය සිදු විය යුතුය. ජීර්ණ පද්ධතියේ තිබෙන යම් යම් රෝගාබාධ නිසා ආහාර ජීර්ණය නිසි ලෙස සිදු නොවීම, නිරෝගී දිවි පැවැත්මකට බලපායි. එහෙයින් ආහාර ජීර්ණ පද්ධතිය අස්රිත් රෝගාබාධ පිලිබඳ මනා දැනුවත් කිරීමක් මේ පොත ඔස්සේ සිදු වේ.
Jirna Pddhathiya Ashritha Rogawalin Midemu - ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග වලින් මිදෙමු
- Publisher: Sadeepa Publishers - සදීපා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Upali Weragama - උපාලි වේරගම
- - Health and Baby Care
- ISBN: 9789556616965
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35