වැරදි ආහාර රටාවන් මෙන්ම නිවැරදි ආහාර පුරුදු පිළිබඳවද මෙම කෘත්යේ කරුණු රැසක් අන්තර්ගත වේ. කෙටි කෑම, වර්ණක යෙදූ පැණි බීම, සුපිරි කෑම, ක්ෂණික නූඩ්ල්ස් ආදී ආහාර වර්හ වලින් ශරීරයට එල්ල වන බලපෑම සහ නිවැරදි ආහාර පුරුදු මොනවාද යන්න පිළිබඳවත් එහි පෝෂණීය ගුණය පිලිබඳ කරුණු බොහොමයක් මෙහි අන්තර්ගත වේ.
Niwaradi Ahara Purudu - නිවැරදි ආහාර පුරුදු
- Publisher: Sadeepa Publishers - සදීපා ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Roshan Dala Bandara - රොෂාන් දෑල බණ්ඩාර
- - Health and Baby Care
- ISBN: 9789556617467
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30