සැබැවින්ම ඓතිහාසික නවකතාව හේතුපලවාදය මත පිහිටි ව්‍යාපෘතියකි. දහනමවන සියවසේ මධ්‍යම පාංතික හේතුපලවාදී මතවාදය මත බිහිවූ නවකතාව සමාජය හා ඉතිහාසය පිළිබඳ සත්‍යය දක්වන්නක් ලෙස අධිනිශ්චය විණි .එය ධනේශ්වර සාහිත්‍යයේ නිෂ්පාදන මාතය විය. මෙය පසු කලෙක සකල නූතනවාදී සාහිත්‍ය ප්‍රවනතාවන් විසින්ද , පශ්චාත් නූතන සාහිත්‍ය ප්‍රවනතාවන් විසින්ද ප්‍රශ්න කෙරිණි. එහෙත් නිව්ටෝනියානු ගුරුත්වය පිළිබඳ ප්‍රවාදය අයින්ස්ටයිනියානු විශිෂ්ඨ ගුරුත්වය විසින් අතික්‍රමණය කෙරුණද තවමත් ඇපල් ගෙඩි බිමටම වැටෙන්නා සේ පශ්චාත් නූතන ඉතිහාස කතාන්දරවලටද ඒ අදාලය. දැනුවත්ව ඒ බිඳ දැමීම අන් කාරණාවකි. එයට පෙර ඉතිහාසය , ඉතිහාසවේදය ,පුරා විද්‍යාව , මානව විද්‍යාව ආදී සියලු විෂයන්හි කෙළපත් විය යුතුය. නොඑසේ ඓතිහාසික කතන්දර ලිවීම අපරාධයකි. ඒ ඉතිහාසයට මෙන්ම සාහිත්‍යයටද කරනු ලබන අපරාධයක් වේ.
Sahithya Shanara Wimansa - සාහිත්‍ය ෂානර විමංසා
- Publisher: Sayura Publishers - සයුර ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - K K Saman Kumara - කේ කේ සමන් කුමාර
- ISBN: 9789554788084
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Yesus Maithree Budunda - යේසුස් මෛත්‍රී බුදුන්ද
යුදෙව්වන්ගේ සහ පොදු ජනයාගේ දෘෂ්ටියට අනුව ඔහු කුරුසියේ මිය ගියා. අනාගතයේදී ඔවුන් ගැන ඔහු සිතනා දෙය ගැ..
Rs. 550.00
Mahilawanshaya - මහිලාවංශය
‘‘මහිලාවංශය’’ නවකතාව තුළ අපිට දැකගත හැකි වන්නේ ගැහැනියගේ පාර්ශ්වයීය ශරීර කොටස් වෙත අති සමීප වන එම වස..
Rs. 900.00
Asathmikathawa - අසාත්මිකතාව
රිට්ටා කාලයක කිසිදු හොද දෙයක් ශුභ දෙයක් කරන්නට බැහැ.කරොත් අසමජ්ජාති වැඩම තමා රටේ කේන්දරේ රිට්ටාවක්..
Rs. 350.00
Lolita - ලෝලීටා
" ලොලිටා, ආලෝකය මා දිවිසැරියෙහි, අග්නිය මා තුනටියෙහි, මගේ පාපය, මගේ ආත්මය, ලොලීටා: දිව තුඩග ගීති..
Rs. 700.00
Osho Samajaya Ha Madhya - ඕෂෝ සමාජය හා මාධ්‍ය
ජනමාධ්‍යවේදීන්ට සිය කාර්යභාරය හා වගකීම පිලිබදව තියුණු මෙන්ම අභියෝගාත්මක දැක්මක් මෙයින් ඉදිරිපත් කෙරේ..
Rs. 200.00
Pashchath Nuthanawadaya Handinweemak - පශ්චාත් නූතනවාදය හැඳින්වීමක්
ලෝ පතළ දර්ශනවාදී කෘති පෙළකට අයත් වෙයි .පශ්චාත් නූතනවාදී කලාවේ දර්ශනයේ පෙළපත මෙන්ම එහි සමාජ දේශපාලන ප..
Rs. 400.00