1977 න් පසු මෙරට බලයට පත් වූ ආණ්ඩු කොටි සමග සටන් විරාමයකට එළඹෙන සෑම මොහොතකදීම මුලින්ම විරුද්ධ වූවන් අතර කීර්ති සිටියේ ය. ඒ නිසා ඔහු ඒ හැම ආණ්ඩුවකම අප්‍රසාදයට ලක්විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, එහි මානව හිමිකම් කොමිසම, දෙමළ ඩයස්පෝරාව, යුරෝපීය බලවේග සහ අන්තර් ජාතික මුට්ටිකාසිකාරයන් හෙවත් රාජ්‍ය නොවන සංවිධාන අපේ රටට හිරිහැර කරන හැම විටකම කීර්ති බරපතළ ලෙස සිය ලිපි මගින් ප්‍රති ප්‍රහාර එල්ල කළේය. අප ඇමරිකාවට, කැනඩාවට හෝ යුරෝපයට ගිය හැම විටෙකම එහි සිටින සිංහලයන් ඇසුවේ කීර්ති වර්ණකුලසුරිය ගැනයි. කීර්ති වර්ණකුලසූරිය අන්තවාදියෙක් නොවේ. ජාතිවාදියෙක් ද නොවේ. එහෙත් ඔහු ස්ථිර වශයෙන් ම ජාතිකවාදියෙකි. සිංහලයන්ට ඇති එකම රට ශ්‍රී ලංකාව බවට ඔහු ගෙනෙන තර්කය කිසි විටෙකත් බිඳහැලීමට නොහැක. මේ පොත ඔහුගේ ජාතික කර්තව්‍යයේ තවත් එක් පියවරකි. . -අනුර සොලමන්ස් ප්‍රධාන කර්තෘ ඉරිදා දිවයින 12.08.2016
Sahodara Thrasthawadin Saha Hybrid Adhikaranaya - සහෝදර ත්රස්තවාදීන් සහ හයිබ්‍රිඩ් අධිකරණය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - War - යුධ
- - Keerthi Warnakulasuriya - කීර්ති වර්ණකුලසූරිය
- ISBN: 9789553075376
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ranamaga Osse Nandikadal - රණමඟ ඔස්සේ නන්දිකඩාල්
තිස් වසරක් පුරා දිවූණු යුද්ධයකින් අවසානයේ වසර 2009 දී සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුද..
Rs. 3,000.00
Kadol Aththu - කඩොල් ඇත්තු
ලොව මෙතෙක් බිහිවූ කaරතම සහ ම්ලේච්චතම ත්‍රස්තවාදී සංවිධානයක් වූ LTTE සංවිධානයට එරෙහිව වසර 30ක පිරිස ක..
Rs. 750.00
Samula Ghathakaya - සමූල ඝාතකයා
1977 න් පසු මෙරට බලයට පත් වූ ආණ්ඩු කොටි සමග සටන් විරාමයකට එළඹෙන සෑම මොහොතකදීම මුලින්ම විරුද්ධ වූවන..
Rs. 450.00
Uththara Devi - උත්තර දේවී
මෑත කාලයේ අන්තර්ජාතික ත්රස්තවාදීන්ගේ භයංකරම සහ ඔරභාලම අවිය බවට පත්ව අතේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් හ..
Rs. 800.00