ලිස්සන ගහේ ලෙළදෙන
කොඩියක් වගේ
උඹේ පෙම
කොහොම අරගන්නද
අතුතියන ගහේවත්
නගින්න බැරි මම
2010 වර්ෂයේ ‘හිතේ
කෙටූ ටැටූ’ කාව්‍ය සංග්‍රහය රචනා කරමින් ක්ෂේත්‍රයට පිවිසි
ඉන්දික ගුණවර්ධන ඉන් අනතුරුව විදෙස් නවකතා කිහිපයක්ම සිංහලට පරිවර්තනය කරන ලදී.
පරිවර්තකයෙකු, කවියෙකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතාකරුවෙකු ලෙස ද තම නිසග ප්‍රතිභාව
විදහා දැක්වූ ඉන්දික ‘සිසිරයේ දිගු රැයක’ කෘතියට වැඩි වශයෙන් ගොනුකොට ඇත්තේ ප්‍රේමය සහ
විරහව තේමා වූ නිර්මාණයන් ය. 2016 වසරේ ප්‍රකාශිත
මෙය ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහයයි.
Sisiraye Digu Reyaka - සිසිරයේ දිගු රැයක
- Publisher: Sahurda Publications - සහෘද ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Indika Gunawardana - ඉන්දික ගුණවර්ධන
- ISBN: 9789554050013
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20