ලා සඳ එළිය අඳුරෙහි ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාවී ගිය වලාකුළු අසාර්ථක උත්සහයක යෙදෙමින් සිටියේය. සිතිවිලි වලට පියාපත් ලැබී තිබුණු අතර වචන දෙතොල් අග මිදී තිබිණි. සීතල ඇඟිලිතුඩු රිද්මයකට අනුව මිටියාවත් කඳුවටි වනලැහැබ් අතරින් සෙමෙන් ඇවිද ගියේ උනුසුම් තැන් සොයමින්ය. සුවඳ තැවරුණ උණුසුම් සුසුම් අතරින් නැඟුන සිහින් කෙඳිරිය මිහිරි ගීයක්ව කඳු අතරින් පාව සැඟව ගියේ කිසිවෙකුටත් නෑසෙන ලෙසිනි. රාත්‍රිය ගෙවී යද්දී ඔහුගේ පළල් උරතලයේ වැතිර සිරවී විඩා නිවමින් තිබුණේ මහා ලෙන්ගතුකමකි. පසුදා හිරු පායන විට ඒ ලෙන්ගතුකම සිය ජීවිතයේ සියළු අහුමුළු කරා විහිද ගිය මහා ප්‍රේමණීය සෙනෙහසක් බවට පත්ව තිබිණි.
Sakhee Bharya - සඛී භාර්යා
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chulabhaya Shantha Kumara Herath - චුලාභය ශාන්ත කුමාර හේරත්
- ISBN: 9789556776706
- Availability: Available
-
Rs. 1,600.00
- KBOOKS Cashback Rewards: 160
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sooriya Kusuma - සූරිය කුසුම
අනාථ නිවාසයක ජීවත්වන යුවතියක් තරුණ ජන මාධ්‍යකරුවකු සමග එක්ව සිය මවුපියන් සොයා යන ගවේශනාත්මක චා..
Rs. 1,200.00
Visipasweni Thattuwa - විසිපස් වෙනි තට්ටුව
ජීවිත ගමනේ අප පසුකර යන අනන්ත අපරිමාන සිදුවීම් ග්‍රහණය කර ගනිමින් ඉතා සුන්දර විචිත්‍රවත් ලෙස, රසබරව..
Rs. 725.00
Ma - මා
ඇයි ඔයා ඒ වගේ කවියක් ලිව්වෙ...?’’ ‘‘කවියෙකුට කවියක් ලියන්න හේතුවක් ඕනැ නෑ කවිතා..’’ ‘‘ඔයා කවියෙක් ක..
Rs. 1,300.00
Chakrawarthi - චක්‍රවර්ති
"ඉතිහාසෙ එහෙම තමා අප්පච්චි.. ඉතිහාසෙ තියෙන්නෙ අනාගතේ සැලසුම් කරන්න පාඩම් ඉගෙන ගන්න මිසක්, ආපහු ඒ තිබ..
Rs. 1,400.00
Premasutra - ප්‍රේමසූත්‍ර
‘‘මාස්ටර්…. ගෑනු හරියට හුළග වගේ…. නොකියම එනවා… නොකියම යනවා… ආවා වගේ නෙවෙයි… යනකොට යන්නෙ හැඩිකරලා… අව..
Rs. 1,400.00
Awurudu Pahalowakata Passe - අවුරුදු පහළොවකට පස්සේ
සරා... මේ ඔබමදඔබ ඔබමද..අතීතයම නටඹුන් වූ නුවරක ගිනි මද්දහනේදෙනෝ දහක් සැරිසරණා පුරුදු වීදියේචායා..
Rs. 750.00