• Mage Adaraneeya Yakshani - මගේ ආදරණීය යක්ෂණී

2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

ඒ බඩවත මැටියෙන් ඇඹුවා වැන්න. උදරීය සුස්මනය පවා ඇසින් ගත නො හැකි ය. සර්වබලධාරී සියල්ලන්ගේ ම ඇස් වැසූ ‘කිරි කෝපි’ උපන් ලපයක් එහි වම්පස සොඳුරු කෙළවරක හුදෙකලාවේ නිමග්නව තිබිණ.

මම ඒ මත දෙ තොල උණුහුම අතුරාලීමි. දෙ තොල අනුහස පතුරාලීමි. සිතග අනුරාගය මතුරාලීමි. සිහින්ව ඉරා, යතුගා, වැලි කරදහියකින් මැද, පලිප්පු කරන ලද්දා වූ රක්ත වර්ණයෙන් ආඪ්‍යය මැහෝගනී දැව දණ්ඩක් බඳු යක්ෂාවේෂයට ඉඩ නො ලද ඒ බඩවත ඉසියුම් හිරියකින් අසිරිමත්ව උකුලූ ඇටයක් ඉල්පී යළිත් එහි ම සැඟව ගියේ ය. ඒ උපන් සළකුණ ඇය ඉපදීමටත් පෙර කලෙක සිට ඇගේ බඩවත ම පතා උන්නා සේ ම පිවිතුරු ය. ආඩම්බරකාරී ය. ඒත්, මෙතරම් අද්වීතීය උදරයක් දරා සිටිනා සුනම්‍ය සිරුරෙහි උදාරභාවය ඇය පයිසෙකට මායිම් නො කළා ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Baththalangunduwa - බත්තලංගුණ්ඩුව

Baththalangunduwa - බත්තලංගුණ්ඩුව

ඇන්ටනී නම් වූ අයෙක් තම පියා සොයා බත්තලංගුණ්ඩුව නම් වූ කල්පිටිය ආසන්නයේ වූ දූපතකට ගමන් කරයි. එහිදී ..

Rs. 980.00

Dustakame Sawudarya Saha Rathmalane Thawath Katha - දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා

Dustakame Sawudarya Saha Rathmalane Thawath Katha - දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා

"නමුත් මං ඒකිට බැස්සේ ආදරේට කිසිම සම්බන්දයක් නැති , වෙනම සිද්දියක් හින්ද .ෂොට්ටැන් ස්වීට් කියනවනම්..

Rs. 350.00

Pituwahal Pitu - පිටුවහල් පිටු

Pituwahal Pitu - පිටුවහල් පිටු

හිම මිදී තිබුණාට මේ මෙතන රෝස මල් මත නටන තැන මෙතන බව හිතන්නට හැකිද හිතවත? ඇට මිදුළු සසල වෙන සීතලට අතී..

Rs. 550.00

Nidi Nathi Nirmala Asaka Agissaka Kandulaka - නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක

Nidi Nathi Nirmala Asaka Agissaka Kandulaka - නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක

කවියක වචන අතරෙහි නිස්කලංකම තැන් ඇත එක ම අකුරක්වත් නැති නිදහස උතුර උතුරා ගලනහුස්ම ගන්නට කැමතිද එහ..

Rs. 225.00

Matrukawak Nethi Mathrubhumiya Hewath Demala Kavi - මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි

Matrukawak Nethi Mathrubhumiya Hewath Demala Kavi - මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි

ඔහු මා අභියස හිදියි.මරණය රමණය තරමටම ආශ්වාදජනක වූ දේශයක,අදුරුතම කාලපරිච්ඡේදයක දී ලියූ තම කවි වලට පහළි..

Rs. 200.00

Shuddha Wu Judas - ශුද්ධ වූ ජුදාස්

Shuddha Wu Judas - ශුද්ධ වූ ජුදාස්

දරාගත නොහෙන මුත්‍රා බරක් සේ "දේවස්ථානයකට වහා යා යුතුය "යන ආත්මීය සිතුවිල්ල මසිත තුල සෙල්ලම් කරයි ...

Rs. 350.00

Sulangata Avanathawa - සුළඟට අවනතව

Sulangata Avanathawa - සුළඟට අවනතව

හැන්දෑව කියන්නේ හෝරා තැටියෙ පැළැහෙන නිශ්චිත කණිසමකටය නොවන බව එක්තරා මඳදුරු අහසක ලියැවී තිබුණා මතකද?..

Rs. 270.00

E Ahambu Atheetha Handawa - ඒ අහඹු අතීත හැන්දෑව

E Ahambu Atheetha Handawa - ඒ අහඹු අතීත හැන්දෑව

ඔය ආඩම්බරකමයි මුරණ්ඩු කමයි මං කියන හින්දා ටිකකට අඩුකරගන්න.පින්සිද්ද වෙයි ප්‍රැක්ටිස් යන්න ..

Rs. 750.00

Madu Sandini Madu Vitha - මධු සඳිනි මධු විත

Madu Sandini Madu Vitha - මධු සඳිනි මධු විත

දුමක්පාවෙයිදෑසේජීවිතයනිවෙයිසැනහෙයිමැස්සෙක්තටු නගයිතුටු වෙයිමකුළුහුයකටරහසේ..

Rs. 150.00

Me Snehaye Kalvariyayi - මේ ස්නේහයේ කල්වාරියයි

Me Snehaye Kalvariyayi - මේ ස්නේහයේ කල්වාරියයි

මේ ස්නේහයේ කල්වාරියයිජීවිතේ කුරුසේ කරින් ගෙනකල්වාරි නැග යන්නමේ වාරයයිස්නේහේ ද්වාරයයිමග්දලාවේ මගේ මරි..

Rs. 150.00

Paris Walakulu - පැරිස් වළාකුළු

Paris Walakulu - පැරිස් වළාකුළු

පුද්ගල අධ්‍යාත්මය හාරන එක , කණින එක හොඳ දෙයක් වෙන්න පුළුවන් සාරා. නමුත් අවසාන විග්‍රහය විදිහට ඒකෙන් ..

Rs. 1,200.00

Ahala Amathumakata Aharemi - ඇහැළ ඇමතුමකට ඇහැරෙමි

Ahala Amathumakata Aharemi - ඇහැළ ඇමතුමකට ඇහැරෙමි

ගෙල බිදුණ මල් බදුනෙකි අළු බදුන ලෙස නම් කල හුස්ම වෙනුවට දුම් බොනා පෙනහල..

Rs. 200.00

Santhana Geethika - සන්තාන ගීතිකා

Santhana Geethika - සන්තාන ගීතිකා

----------------------------------------- ...අද්‍යතන කවියා පාපියෙකි. ඔහුගේ පාපය නම් ප්‍රොමිතියස් ග..

Rs. 350.00

Nimithi - නිමිති

Nimithi - නිමිති

යනව නම්කවුළුවෙන් එළියටඅරන් යනවද දැලමකුළුවෝ !මං අකැමැතිමතක පැටලෙන එකටයිකාත් කවුරුත් නැතිදැලක තැන් තැන..

Rs. 350.00

Munnakkare Sansare - මුන්නක්කරේ සංසාරේ

Munnakkare Sansare - මුන්නක්කරේ සංසාරේ

වෙඩිකන්ද දෙසට ලිහිණි රෑන ද, වලාකුළු ද පහත් ව එනවා මුන්නක්කරයේ සෙනඟ බලාගෙන ය.සකල වලාකුළු අතරින් අහසට ..

Rs. 2,000.00

April Nagiteem Gana April Satahan - අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්

April Nagiteem Gana April Satahan - අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්

අනාගත දේශපාලන සංවිධානය වීමකදීද ලංකික දේශපාලන ගැටළු තේමා කරගනිමින් 2022 අප්‍රේල් නැගිටීම් පිළිබඳ දේශප..

Rs. 500.00

Kukulek Athin Gath Kikili - කුකුළෙක් අතින් ගත් කිකිළි

Kukulek Athin Gath Kikili - කුකුළෙක් අතින් ගත් කිකිළි

ඇය බූන්දි උරයෙන් බූන්දි රැල්ලක් ගෙන එය කැබැලි වලට කඩ කඩා ඔටුන්නාට දමා ගැසුවා ය. ඌ මරුවිකාරයෙන් මෙන් ..

Rs. 900.00

Bodleyata Siliti Parasathu Maleka Peththak - බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක්

Bodleyata Siliti Parasathu Maleka Peththak - බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක්

- සූම් සංලාපයේ දුටු ඔබට -(විශාල කාලෙකින් දැක්කෙ. ඒ හඬමයි. ඒ හිනාවමයි.)සූම් ලොවක අවතැන්වුණු වෙලාවකසූම..

Rs. 650.00

Balzac Cafe - බල්සාක් කැෆේ

Balzac Cafe - බල්සාක් කැෆේ

   - ඒ අලුත් දෙමළා මිය ගොස් ඇත -තිලීපන් සැමරූවන් ‘ත්‍රස්ත පනත’ යටතේ අත්අඩංගුවට ගෙන සිරගත ක..

Rs. 1,200.00