In The Land of Big Red Appleග්‍රන්ථයේ සිංහල පරිවර්තනය
අට හැවිරිදි නොකම්මැලි , කඩිසර , දැරියක වූ රෝස් , ගොවිපොළේ වැඩ නැති දිනවල ඉඳහිට පාසැල් ගියාය. මවගේ ඇසුරෙන් පොත්පත් කියවා බසෙහි බුහුටි වූවාය. පවුලේ ආර්ථිකයට හරි හරියට උර දුන්නාය. ගේ දොර වැඩ උගත්තාය. ඊටත් නොදෙවෙනි ව පරාර්තකාමීත්වයේ , පරිත්‍යාගශීලිත්වයේ , අවංකත්වයේ දායාද දෙමාපියන්ගෙන් උරුම කරගත්තාය.
Apple Suwanda Musu Wu Govibima - ඇපල් සුවඳ මුසු වූ ගොවි බිම
- Publisher: Samayawardhana - සමයවර්ධන
- Categories:
- - Children's - ළමා කෘති
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Roger Lea MacBride - රොජර් ලී මැක්බ්‍රයිඩ්
- - Chithra Amarasekara - චිත්‍රා අමරසේකර
- ISBN: 9789555706506
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Aswanu Samaye Purahanda - අස්වනු සමයේ පුරහඳ
"හඳ එළිය කොච්චර ලස්සන ද.? නේද රෝස්.? හරියට අපි සිහින ලෝකෙක ඉන්නවා වගෙයි. අපට හැම දේම බලාගන්න පුළුවන..
Rs. 390.00
Thanithala Rosa Mala - තැනිතලා රෝස මල
" ...මා කුඩා දැරියක් ව ඉන්දියානුවන්ට අයිති බිම් පෙදෙසක වාසය කරද්දී ඔවුන් අපට විරුද්ධව නැගී සිටී වි..
Rs. 440.00
Rathu Gawuma - රතු ගවුම
Gaby Halberstam කතුවරිය විසින් රචනා කරන ලද “ද රෙඩ් ඩ්‍රෙස්” නම් කතාවේ සිංහල පරිවර්තනය. &nbs..
Rs. 540.00
Man Wagema Thawath Kenek - මං වගේම තවත් කෙනෙක්
Kitty Neale කතුවරිය විසින් රචනා කරන ලද “ Forgotten Child ” නම් කතාවේ සිංහල පරිවර්තනය.  ..
Rs. 890.00