නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඬි
සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොද වැඩි
බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්ත ගං තොටින්
ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදි
දෙන නොමදා සිරි සග මොක් සැප නිසැදි
ලද මුනිදා දම් කඳ පහස මන බැඳි
වඳු දළදා හිමි තෙමහල් පහයැරැඳි
පැහැසරණිය මිණි පැමිණිය කොත්අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
නොව පැරණිය වන රමණිය විටින්විට
සැළලිහිණිය වදු කැලණියපුරවරට
Salalihini Sandeshaya - සැළලිහිණි සංදේශය
- Publisher: Samayawardhana - සමයවර්ධන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Poetry - කවි
- - සිංහල කවි
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - V D S Gunawardhana - වී ඩී එස් ගුණවර්ධන
- ISBN: 9789555701016
- Availability: Available
-
Rs. 560.00
- KBOOKS Cashback Rewards: 34