චිත්‍රා සෙමින් මගේ අතක් අල්ලා ගත්තාය. අනතුරුව ඒ අත ඇගේ බෙල්ල වටා ඔතාගෙන මා ගාවට තුරුල් වූවාය. ඇයට ජීවිතය පිළිබඳව මගේ මානසික තත්ත්වය පිළිබඳව මොන තරම් වැටහීමක් ඇද්ද? මගේ හිස් බව අකා මකා දමන්නට මගක් ඇයට සිහි වූ හැටි.
Sameepa Aganthukaya - සමීප ආගන්තුකයා
- Publisher: Santhawa Publishers - සන්තව ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Gunasiri Silva - ගුණසිරි සිල්වා
- ISBN: 9789550980383
- Availability: Out Of Stock
-
Rs. 270.00
- KBOOKS Cashback Rewards: 27