"තුන්කාලක්ම පිරිල දිළිසෙන හඳේ එළියෙන් මං ඔයාගේ මූණෙ පැතිකඩ දිහා බලනවා මගේ පුතේ. අහිංසක නින්දකින් වැහිලා තියෙන ඔයාගෙ ඇහි පිහාටු හරියට , හැඩේට ඇඳපු අකුරු මෝස්තරයක් වගෙයි.'මගේ අත අල්ලගන්න. කිසිම නපුරක් වෙන්නේ නෑ' කියලා මං ඔයාට කිව්වා."
"වෙරළ ඇහැට පේන මානෙන් නොපෙනී ගිහින් , අපි මහ සැඩ රළ ගොඩ මැද උඩ විසි වෙවී , ඇලවෙවී , ලේසියෙන්ම අතුරුදහන් වෙලා යන පුංචි තිතක් බවට පත් වුණාම , බෝට්ටූව නිවැරදිව හසුරුවන්න දෙවියනේ, කියලා මං යාතිකා කරනවා.
"ඒ , මේ බෝට්ටුවෙ අරන් යන වටිනාම වස්තුව ඔයා නිසයි , මර්වාන්. මේ ලෝකෙ තියෙන ලොකුම සම්පත."
"මුහුද මේ බව දැනගනිත්වා කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඉන්ෂාල්ලාහ්"
............................
Sea Prayer කෘතියට අනුප්‍රාණය ලැබුණේ 2015 සැප්තැම්බරයේ යුරෝපයේ රැකවරණය පතා යන අතරේ මධ්‍යධරණී මුහුදේදී ගිලී ගිය තුන් හැවිරිදි සිරියානු ජාතික සරණාගත සිඟිත්තා වන අලන් කුර්දිගේ කතාවෙනි.
අලන්ගේ මරණයෙන් පසු ගෙවුණු වසරක කාලය තුළ එබඳු මුහුදු ගමන්වල යෙදීමෙන් මියගිය හෝ අතුරැදහන් වූ අයගේ සංඛ්‍යාව 4176 කි.
යුද්ධයෙන් පලා යනු පිණිස යෙදුණු අන්තරායකාරී මුහුදු ගමන් අතරතුර මියගිය සහ විපතට පත්වූ දහස් ගණන් සරණාගතයින් වෙත මේ පොත පිළිගැන්වෙයි.
Samudda Yathikawa - සමුද්ද යාතිකාව
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- - Khaled Hosseini
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Books to read in Quarantine
- ISBN: 978955652367
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sarungal Luhubandinna - සරුංගල් ලුහුබඳින්නා
" මම අමාරුවෙන් වැනි වැනී ඇඳෙන් නැගිට අප අතර ඇති හිස් ඉඩ හරහා ගියෙමි .මම ඔහු අසලින් හිඳ ගතිමි . "මට..
Rs. 880.00
Kandukaraya Donkara Duni - කඳුකරය දෝංකාර දුනි
නීලා වාහ්දති :- ඒක තමයි එයා මට හුරතලේට කතා කරපු නම. මං ඒ නමට ඉස්සර හරි ආසයි. මං ඉස්සර "මං පපාගෙ මුව ..
Rs. 850.00
The Kite Runner
The unforgettable, heartbreaking story of the unlikely friendship between a wealthy boy and the so..
Rs. 2,390.00
And The Mountain Echoed
You want a story and I will tell you one... Afghanistan, 1952. Abdullah and his sister Pari live w..
Rs. 2,190.00
Manaram Hiru Dahasak - මනරම් හිරු දහසක්
මාරියම් කැටි නූල් පොටවල්වලට මැලියම් ගා ඒවා සිය බෝනික්කාගේ හිසේ අලවනු ලයිලා බලා සිටියි. තව අවුරුදු ..
Rs. 880.00
Wrukayange Adawiya Hewath White Fang - වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්
Jack London විසින් රචිත White Fang කෘතියේ සිංහල පරිවර්තනය "වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්"...
Rs. 750.00
Sagaranthara Alokaya - සාගරාන්තර ආලෝකය
එම්. එල්. ස්ටෙඩ්මන් විසින් රචිත The Light Between Ocean ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය පළමුවන ලෝක යුද්දයෙ..
Rs. 800.00
Suwanda Thotupola - සුවඳ තොටුපොළ
මම ඒ දිනවල අලුත් සිතුවමක වැඩ පටන් ගෙන තිබුණෙමි. එය ළා අළු පැහැති බිත්තියක් පසුබිම් කරගත් උස කනප්ප..
Rs. 800.00
Ihirunu Diya - ඉහිරුණු දිය
Sally Grindley විසින් රචිත Spilled Water ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..මේ වයසේදී තමාට ඉගෙන ගන්නට හැකි බ..
Rs. 580.00
Atha Dura Atha - ඈත දුර ඈත
හොංකොං යන එන නගරයකි.එහි එන කිසිවෙක් වැඩිකල් නොරඳති.ඒ සුපිරි නගරයේ දෙනෝදාහක් මැද විදේශයකින් එන කෙනෙකු..
Rs. 700.00
Masith Hasara Ekthara Nuhuruwaka - ම’සිත් හසර එක්තරා නුහුරුවක
මේ, බෝසා සහ යෝගට් වෙළෙන්දකු වන මෙව්ලුත් කරතස්ගේ ජීවිතයේ සහ දවල් සිහිනවල කතාන්දරයයි. 1957 දී ආසිය..
Rs. 1,200.00