නවසීලන්තයේ ආදිවාසී ජන කොට්ඨාශයකගේ පුරාවෘත්තයකට අනුව ඔවුන් සහ තල්මසුන් අතර ඇති ආත්මීය සබැදියාවත්,ගෝත්‍රික නායකත්වයේ අනාගත හිමිකාරීත්වයේ ගැටළුකාරීත්වයත් මෙම නවකතාවේ ආරම්භයයි. කෝරෝ අද මේ ගෝත්‍රයේ නායකයා ය.ඔහුගෙන් පසු නායකත්වය හිමිවන ඔහුගේ පුතාට සිටින්නේ දියණියකි. ඈ කාහු ය.කෝරෝ කාහුව නොසළකා හරියි. කෝරෝ කෙතරම් බැහැර කළද සමුදුරු ගැඹුරෙහි ගීතයේ ආත්මය නාද දෙන්නේ කාහු තුළය.
මෙය Whale Rider නම් සුප්‍රකට සිනමාපටයට පාදක වූ නවකතාවේ සිංහල පරිවර්තනයයි.
Samuduru Gambure Geethaya - සමුදුරු ගැඹුරේ ගීතය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Swarna Kanthi Rajapaksha - ස්වර්ණ කාන්ති රාජපක්ෂ
- - Witi Ihimaera - ෆිති ඉහිමාරා
- ISBN: 9789551559908
- Availability: Out Of Print
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Samudenna Mage Rideedoliya - සමුදෙන්න මගේ රිදීදෝලිය
1993 කෑන්ස් චිත්‍රපට උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය මෙම නවකතාව ඇසුරෙන් තැනුණු චිත්‍රපටයට හිමි..
Rs. 350.00
Kulati Muhuda - කුලෑටි මුහුද
විශ්ව කීර්තිධර ලේඛිකා කිශ්වර් දේසායිගේ The Sea Of Innocence නවකතාවේ සිංහල පරිවර්තනයයි. ගෝවේ වෙරල තීර..
Rs. 500.00
Kandulu Kunaatuwa - කඳුළු කුණාටුව
කුළුඳුල් නවකතාව සඳහා පිරිනැමෙන “කොස්තා” සම්මනය 2010 දී පිරිනැමුණ කිෂ්වර් දේසායිගේ මෙම හද පාරවන, ඉන්ද..
Rs. 450.00
Anna Karenina - ඇනා කැරනිනා
රොන්ස්කි කලබල වී දුම්රිය දෙසට දිව ගියේ ය. ඔහු දුම්රිය මැදිරියකට ඇතුළු වන විටම සුන්දර කාන්තාවක් එහි..
Rs. 1,250.00
Gindara Palandanawa - ගින්දර පළදනාව
අවනීතිය,පාපය හා හෘද සාක්ෂියේ ප්‍රභලත්වය ප්‍රමුඛ තේමාව කරගත් මෙම නවනතාව ස්ත්‍රියක ප්‍රධාන චරිතය ලෙස ග..
Rs. 400.00
Kola Menik - කොළ මැණික්
නව සීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මවුරි ජාතිකයන්ගෙන් පැවත එන විටි ඉහිමඉරා දේශීය හා විදේශීය සම්මාන ලැබ..
Rs. 200.00
Kaushalya - කෞශල්‍යා
කෑම ටික බෝම රසයි.මද වේලාවකට පසු අම්මා පෙරළා නිවස කරා ගියේ කුසුම්ගේ තාත්තාගේ දහවල් බත පිසින්නටය. දවල්..
Rs. 450.00