''කුමාරතුංග මුනිදාස අධ්‍යයනය'' නමැති මේ කෘතියේ අරමුණ වන්නේ කුමාරතුංග මුනිදාස මහතාගේ ජීවන චරිතය, භාෂා ශාස්ත්‍රීය සහ සමාජ දේශපාලනික මෙහෙවර ගවේෂණයට ලක් කිරීම යි. කුමාරතුංග මහතාගේ භාෂා ශාස්ත්‍රීය මෙහෙවර, භාෂා පාරිශ්රුද්ධතාව,භාෂා සැලසුම්කරණය,භාෂා පුනර්ජීවනය,භාෂා රීති ප්‍රතිසංස්කරණය,භාෂා සම්මතකරණය වැනි සමාජවාග්විද්‍යාත්මක සංකල්ප ඔස්සේ විවරණය කෙරෙන මේ කෘතිය පරිච්ඡේද අටකින් හා උප ග්රන්ථයකින් යුක්තය.
Kumarathunga Munidasa Adhyanaya - කුමාරතුංග මුනිදාස අධ්‍යයනය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Sandagomi Koparahewa - සඳගෝමි කෝපරහේවා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786240000819
- Availability: Available
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sinhala Akuru Puranaya - සිංහල අකුරු පුරාණය
සිංහල අකුරු ද කාලයත් සමග වෙනස් වී ඇත. මේ පොතේ අරමුණ වන්නේ සිංහල අකුරුවල ඉතිහාසය හා විකාශය, අකුරු..
Rs. 1,200.00
Sinhala Sandhi Akaradiya - සිංහල සන්ධි අකාරාදිය
'සන්ධි' යන ව්‍යාකරණාංගය පාරම්පරික සිංහල ව්‍යාකරණඥයන්ගේ මෙන්ම නූතන සිංහල ව්‍යාකරණඥයන්ගේ ද අවධානයට ලක්..
Rs. 400.00
Wisi Wana Siyawase Sinhala Bhasha Wyawaharaya - විසි වන සියවසේ සිංහල භාශා ව්‍යවහාරය
විසි වන සියවසේ සිංහල භාශා ව්‍යවහාරය පිලිබඳ මේ නිබන්ධය මගින් නුතන සිංහල ලේඛන ව්‍යවහාරයේ සමාජ පසු..
Rs. 1,300.00
Bhashawa Ha Sanniwedanaya - භාෂාව හා සන්නිවේදනය
සෑම ජීව භාෂාවක්ම ව්‍යවහාරයේ පවතින්නේ කිසියම් මානව සමාජයක් ආශ්‍රිතව ය. සමාජයේ විවිධ වූ සන්නිවේදන කටයු..
Rs. 500.00
Shasthriya Lekhanayaka Mulashraya Dakwime Widhikrama - ශාස්ත්‍රීය ලේඛන මූලාශ්‍රය දැක්වීමේ විධික්රම
ශාස්ත්‍රීය ලේඛන මුලධර්ම නමින් පළ කෙරෙන පොත් පෙළක පළමුවැන්න වන මෙය ශාස්ත්‍රීය ලේඛනයක මූලාශ්‍රය දැක්වී..
Rs. 150.00
Bhashanuragaye Deshapalanaya - භාෂානුරාගයේ දේශපාලනය
භාෂානුරාගයේ දේශපාලනය නමැති මේ කෘතියේ අරමුණ වන්නේ සිංහල භාෂාව හා සමාජය ආශ්‍රිතව විසිවන සියවස මුල් භාග..
Rs. 500.00