සිංහල අකුරු ද කාලයත් සමග වෙනස් වී ඇත. මේ පොතේ අරමුණ වන්නේ සිංහල අකුරුවල ඉතිහාසය හා විකාශය, අකුරුවල හැඩරුව, අක්ෂර මාලාවේ ප්‍රභේද, අකාරාදි පිළිවෙල, අක්ෂර වින්‍යාශය, අකුරු හා බැඳුනු සිරිත් විරිත් හා ව්‍යාවහාර, අකුරුවල රූපික අනන්‍යතාව, සිංහල අකුරුවල මෑතකාලීන වෙනස්කම්ආදී මාතෘකා 35ක් යටතේ සිංහල අකුරු පිළිබඳ කතාන්තරය සරලව ඉදිරිපත්කිරීමයි.
Sinhala Akuru Puranaya - සිංහල අකුරු පුරාණය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Sandagomi Koparahewa - සඳගෝමි කෝපරහේවා
- ISBN: 9789553113115
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sinhala Sandhi Akaradiya - සිංහල සන්ධි අකාරාදිය
'සන්ධි' යන ව්‍යාකරණාංගය පාරම්පරික සිංහල ව්‍යාකරණඥයන්ගේ මෙන්ම නූතන සිංහල ව්‍යාකරණඥයන්ගේ ද අවධානයට ලක්..
Rs. 400.00
Wisi Wana Siyawase Sinhala Bhasha Wyawaharaya - විසි වන සියවසේ සිංහල භාශා ව්‍යවහාරය
විසි වන සියවසේ සිංහල භාශා ව්‍යවහාරය පිලිබඳ මේ නිබන්ධය මගින් නුතන සිංහල ලේඛන ව්‍යවහාරයේ සමාජ පසු..
Rs. 1,300.00
Bhashanuragaye Deshapalanaya - භාෂානුරාගයේ දේශපාලනය
භාෂානුරාගයේ දේශපාලනය නමැති මේ කෘතියේ අරමුණ වන්නේ සිංහල භාෂාව හා සමාජය ආශ්‍රිතව විසිවන සියවස මුල් භාග..
Rs. 500.00
Kumarathunga Munidasa Adhyanaya - කුමාරතුංග මුනිදාස අධ්‍යයනය
''කුමාරතුංග මුනිදාස අධ්‍යයනය'' නමැති මේ කෘතියේ අරමුණ වන්නේ කුමාරතුංග මුනිදාස මහතාගේ ජීවන චරිතය, භාෂා..
Rs. 950.00