කාව්‍යකරණයේදී පිටු දැකිය යුතු කරුණු , කාව්‍ය දෝෂ වශයෙන් සලකනු ලැබේ. කාව්‍ය නිර්මාණයෙහි ලා , සැලකිය යුතු දෝෂයන් අතුරින් ප්‍රධාන පෙළේ අල්පයක් පමණ , මෙම කෘතියෙන් ගෙන හැර දක්වනු ලබන්නේ ආධුනිකයන්ගේ සුබාවබෝධය සඳහාය.
සීගිරි කැටබිතෙන් බැස, නිම්න - කදුරු - මල මඩුලු සරා පැමිණි අප කව් මග, අරුතෙන් - රෙසෙන් හා චින්තාවෙන් පදුරු ලමින් තිබෙන මෙකල සිංහල ඡන්දස් ශාස්ත්‍රය පිළිබද කතිකාව, පැන් ඉස සිහි ගැන්වීමක් බදු " සදස, විරිත සහ අරුත " නූතන ම සිංහල කවියේ බහුරූප රමණීයතා පතන රසවතුන් සනසනවා ඇත.
Sandasa Wiritha Saha Arutha - සඳස විරිත සහ අරුත
- Publisher: Sansaree Publication - සංසාරී ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Poetry - කවි
- - සිංහල කවි
- - Miscellaneous - විවිධ
- - Arawwala Anura Gunathilaka - ඇරැව්වල අනුර ගුණතිලක
- ISBN: 9786245957002
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dhamma Padaya Prathama Kandaya - ධම්මපදය ප්‍රථම කාණ්ඩය
මෙහි භාවිත බස් වහර සරල ය. සුගම ය. පද්‍යයන් ද ප්‍රසාද ගුණයෙන් යුතුය. ක්‍රියකාරක පද සම්බන්ධය නිරවුල්ය...
Rs. 400.00
Sabada Api Apa Wemuda - සබද අපි අප වෙමු ද
" සබද අපි අප වෙමු ද ? " අනුර ගුණතිලකගේ නවතම කාව්‍ය ග්‍රන්ථය යි. කලණ මිතුරු සුවද නිබද හද රැදුණු සබද අ..
Rs. 300.00
Asunu Geeyaka Nudutu Chandasa - ඇසුණු ගීයක නුදුටු ඡන්දස
මෙම කෘතියෙහි දී කතුවරයාගේ අරමුණ වී ඇත්තේ ගේය පද රචනාවන් තුළ ඇති ඡන්දස සහ වෘත්ත ලක්ෂණ ගෙනහැර දැක්වීම ..
Rs. 700.00