2014 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම තීරු ලිපි සංග්‍රහය සඳහා අවසන් වටයට නිර්දේශිතය.
ආච්චිගේ කොලම "ආච්චි ගේ පැහැර ගැනීම සම්බන්ධව පොලිස් පැමිණිල්ලක් කරන්නට යාමේ අවසාන ප්‍රථිපලය වූයේ සීයාව රෝහල්ගත කිරීමට සිදුවීමය. අතුරුදන් ව ඇත්තේ කාන්තාවක් වන්නට උවමනා නැත. රෙදි වැලක වනා තිබූ ගවුම් රෙද්දක් නැති වූවත් ලංකාවේ පොලිසියට ඇත්තේ එක් පොදු අනුමානයකි. "ආච්චි කොල්ලෙක් සමග පැන යන්නට ඇති බවත් දවස් දෙක තුනකින් නැවත පැමිණෙනු ඇති බවත්" පොලිසිය පවසනු අසා සීයා ට කලන්තය සෑදිණ. දැන් ගෙදර එක ගිනි විජ්ජුම්බරයකි.
Achchige Kolama - ආච්චිගේ කොලම
- Publisher: Sanhinda Publishers - සංහිඳ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sahan Kaseera Wickramasinghe - සහන් කසීර වික්‍රමසිංහ
- ISBN: 9789556812176
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Achchige Kolama 2 - ආච්චිගේ කොලම 2
2015 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම තීරු ලිපි සංග්‍රහය සඳහා අවසන් වටයට නිර්දේශිතය...
Rs. 250.00
Wachana 400 - වචන 400
වචන 400 මතට අත්දැකීම් රැගෙන එන්නේ සංස්කෘතික විශ්වයකිනි.. ඇලිසුයි විස්මලන්තෙයි අපියි, තුන..
Rs. 200.00
Ayithikarayo Bhara Nogath Liyum Seeyak - අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක්
අපිට අපිව සම්මුඛ වන්නේ අරමුණක් නැති ගමන්වලදී. දුර ගමන් වලදී. මිනිස්සු ගොඩක් මැද තනියම යන ගමන්වලදී. අ..
Rs. 500.00