කොළඹ යුගයේ දෙවැනි පරපුරේ තමාගේ සමකාලීන කවීන් බොහෝ දෙනකු රොමැන්ටික් ප්‍රවණතාවට හසුවී සොබා දහම ළමා කාලය හා ප්‍මෙය උත්කර්ෂයට නංවද්දී ඊට සචේතනික හා දිව්‍යමය හැඩරුවක් ලබාදෙද්දී කුමාරගම එසේ නොකළේ නොඑසේ නම් අඩුවෙන් එසේ කළේ මක් නිසාද?එමෙන්ම සමාජයේ පැතිර පවත්නා දිළිඳුකමත් ජනතා පීඩනයත් ගැන කීවද ඒ මත්තේ උඩින් උඩ්න් අඩි තබා ගිය කවිින් අතරින් ඔහු තිරසාරව අඩි තබා ගැඹුරින් සමාජය නිරූපණය කළේ කෙසේද?ස්වකීය අත්දැකීම් නිසාම ලද පරිණතියත් විශ්ව සාහිත්‍ය ඇසුරින් වඩවාගත් ව්‍යුත්පත්තියත් ඔහු සතුවූ විශිෂ්ට කවි ශක්තියත් නිසාය.
Vimalarathna Kumaragama Kolamba Yugaye Darshanika Kaviya - විමලරත්න කුමාරගම කොළඹ යුගයේ දාර්ශනික කවියා
- Publisher: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Rathna Sri Wijesingha - රත්න ශ්‍රි විජේසිංහ
- ISBN: 9789550980680
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45