තාත්තට ඔහොම දොස් කියන්න එපා මයේ පුතේ. උඹට පව්. ඔය ඉන්නේ නිකම් ම නිකම් තාත්තෙක් නෙමෙයි. සිද්දපත්තිනි මෑණියෝ අපේ දුක දැකලා අපට පිහිටට එවාපු දේව දූතයෙක් මගේ රත්තරනේ
Walapena Pasala - වැලපෙන පාසල
- Publisher: Santhawa Publishers - සන්තව ප්රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - J.C.P.S.Siriwardhana - ජේ.සී.පී.එස්. සිරිවර්ධන
- ISBN: 9789550980055
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25