ඔන්න මොනව හරි ගිලදාන කොට මං හිතන්නෙ ඒ ගැන විතරමයි. ගමනක යෙදිල ඉන්නවනං මගේ කල්පනාව ගමන ගැනමයි. ඉතිං කොහොමින් හරි මට යුද්ධ කරන්න වුනොත් ඒකත් ඔය මැරෙන්න තියෙන අනිත් ඕනෑම හොඳ දවසක් වගේම වෙයි.
ඒ ඇයි කිව්වොත් මං ජීවත් වෙන්නෙ අතීතයේවත් අනාගතයේවත් නොවෙන හින්දයි. මගේ මනාපෙ තියෙන්නෙ මේ ගෙවෙන වර්තමානය ගැන විතරමයි. තමුන්ගෙ වර්තමානය ගැන විතරක් හිත යොමන්න ඔයාටත් පුළුවන් වෙතොත් ඔයත් හරිම තෘප්තිමත් මිනිහෙකු වේවි.
කාන්තාරෙ ඇතුලෙත් ජීවිතේ තියෙන බවත්, ස්වර්ගයේ තාරකා දිළිසෙන බවත්, මේ ගෝත්‍රිකයෝ රණ්ඩු සරුවල් කරන්නෙ ඔවුනුත් මිනිස් වර්ගයාගේම කොටසක් වීම නිසා බවත් එතකොට ඔයාට පෙනේවි. ජීවිතය කියන්නෙ හරියටම මේ අපි ගෙවාදමන නිමේශය නිසාවෙන්, ඔයාට ජීවිතය උත්සවයක්, මහා සැණකෙළියක් බවට පෙරලේවි.
''ප්‍රශ්නය නම් තමා හැමදාමත් අලුත් මාවතක යන බව මේ සතුන් අඩු ගණනේ තේරුම් නොගැනීමයි. කුඹුරු යායවල් අලුත් බවද, සෘතූන් වෙනස් වන බවද උන්ට පෙනුණේ නැත. උන්ගේ කල්පනාවට අසු වූ දෙය කෑම හා වතුර පමණි''
Santhiyago Nam Sarisaranna - සන්තියාගෝ නම් සැරිසරන්නා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Paulo Coelho - පවුලෝ කොයියෝ
- ISBN: 9789558033596
- Availability: Out Of Print
-
Rs. 980.00
- KBOOKS Cashback Rewards: 98
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rathu April - රතු අප්‍රියෙල්
මේක ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තියෙන අමුතු කාරණයක්. උන් ගෑනියෙකුගේ නායකත්වය යටතේ පිරිමි කණ්ඩායමක් හැට..
Rs. 475.00
Mage Diviseriya - මගේ දිවිසැරිය
චාලි චැප්ලින්ගේ ස්වයං චරිතාපදානය.හාස්‍ය මැවීමට තමා තුළ වූ අසාමාන්‍ය ප්‍රතිභාව මෙන්ම ජීවිතයේ ආලෝකවත් ..
Rs. 1,250.00
Mas Maduwa Anka 5 - මස් මඩුව අංක 5
යුද සිරකරුවෙක් හා කාලයාත්‍රිකයෙක් - මේ වනාහී කතා නායකයා වන බිල් පිල්ග්‍රිම් ගේ දිවියේ ප්‍රධාන භූමිකා..
Rs. 380.00
Siyawasak Pawathna Dawasa - සියවසක් පවත්නා දවස
මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලාවත්,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම්කර රචිත මේ සුවිශිෂ්ඨ නව..
Rs. 800.00
Ivan - ඉවාන්
මේ පොතේ වීරයා,එනම් ඉවාන් යන රුසියානු නමින් හදුන්වනු ලබන දරුවා පිළිබදව මේ පොතෙහි ඔබ කියවන සියළුම දේ ස..
Rs. 300.00
Owun Yudha Wedune Mawbima Wenuweni - ඔවුන් යුධ වැදුනේ මව්බිම වෙනුවෙනි
නාසිවාදය ලොවෙහි ස්ථාපිත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන හිට්ලර් විසින් දියත් කරන ලද දෙවන ලෝක සංග්‍රාමය ඉත..
Rs. 520.00
Yakshaya Saha Prym Menaviya - යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය
මෙම චමත්කාරජනක නවකතාව මගින් පාවුලෝ කෝය්යෝ සෑම ආත්මයක් තුළම ආලෝකය හා අදුර අතර පවත්නා අරගලය මෙන්ම අපේ ..
Rs. 980.00
Viplawaya Mage Thaksalawa - විප්ලවය මගේ තක්සලාව
1917 සිදුවූ බොල්ෂෙවික් විප්ලවය හා සමග ඇරඹුණ ප්‍රති විප්ලවයට එරෙහිව රතු හමුදාව සටන් වැදි කාලය අලළා ලි..
Rs. 420.00
Divi Satanaka Andaraya - දිවි සටනක අන්දරය
මිනිසෙකුට මෙතරම් දුක් ඉසිලිය හැකි ද? චීන ඉතිහාසයේ වැදගත්ම හා දුෂ්කරම කාලපර්ච්ඡේදයක කටුකත්වයේ පතුලෙහි..
Rs. 400.00
Andisaye Maranaya - අන්දීසයේ මරණය
මාරියේ වර්ගාස් යෝසා ගේ Death In The Andes කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 550.00
Soraya - සොරායා
ගල් ගසා මරා දැමූ ගැහැණිය ඒ අතරේ මරණයට දඩුවමට නියම කරන ලද කාන්තාව නිහඩව ජනතාව ඉ..
Rs. 475.00
Ma Soyana Ma - මා සොයන මා
ජනප්‍රිය ලේඛකයෙකුගේ බිරිඳවන යුද වාර්තාකාරිනියක් හදිසියේ අතුරුදහන් වීමවටා රචිත පාවුලෝ කොයියෝගේ සාහිර්..
Rs. 500.00
Piedra Gangabada Hinda Mama Walapunemi - පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි
පිලාර් නම් තරුණිය විසින් තම කුඩා කල මිතුරෙකුව සිටි නමක් සඳහන් නොවන තරුණයෙකු හා පුරා සතියක කාලයක් ක..
Rs. 900.00
Mayakari - මායාකාරී
Paulo Coelho විසින් රචිත Witch of Portobello කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,500.00
Amarikanu Musalmanuwa - ඇමරිකානු මුසල්මානුවා
Mohsin Hamid විසින් රචිත The Reluctant Fundamentalist කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 350.00
Zahir - සහීර්
"ඒක මම කල යුතුව තිබුණු දෙයක් " මම මගේ ජිවිතේ ගැන අසතුටින් හිටියේ. මට සල්ලි තියෙනවා. මට රොටර් ඩෑම්..
Rs. 400.00
Anuragi - අනුරාගි
Art of Love කෘතියේ සිංහල පරිවර්තනය. ඇය ලින් චීන ජාතික කිවිඳියක්..නවකතාකාරියක්.. තාඕ ප්‍රේම කලාව ප්‍ර..
Rs. 400.00
Gahanun Dedena - ගැහැනුන් දෙදෙනා
" The Women by Alberto Morayiaයුද්ධය හමුවේ ස්ත්‍රීන් විදින තාඩන පීඩන සහ වධ වේදනා මේ කෘතිය තුළ විශිෂ්..
Rs. 575.00
Anacharaya - අනාචාරය
ඔයාගේ ඇස්වල යම් අමුතු දෙයක් තියෙනවා. කදිම සැමියෙක් සිටින, හොඳම වෘත්තියක නියැලී ඉන්න ඔයා වගේ යස හුර..
Rs. 750.00
Cheena Pawurin Etherata - චීන පවුරින් එතෙරට
තමන් නිතර කලා මාධ්‍යයෙන් ඉදිරියට යෑමට කවර කැපවීමක් වුව එකහෙලා සුදානම් බැලේ ශිල්පියෙක් ලෝක දේශපා..
Rs. 950.00
Thimur Saha Balakaya - තිමූර් සහ බලකාය
අතීතයෙහිදී අසරු සේනාංක නික්මෙන්නට පෙර ඔත්තු බැලීම පිණිස පෙරමගට යවන ලද පුද්ගලයා හදුන්වන ලද්දේ ගයිදාර්..
Rs. 340.00
Ruhiru Vikuna Yepunu Minisek - රුහිරු විකුණා යැපුණ මිනිසෙක්
1956 වසරේ සිට රජයේ නිල භාෂා පරිවර්තක ලෙසින් කටයුතු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විවිධ විෂයන් ඔස්සේ ග්..
Rs. 800.00
Dhanawadaya Saha Ashawa - ධනවාදය සහ ආශාව
'ධනවාදය සහ ආශාව'ටොඩ් මැක්ගෝවන්ගේ Capitalism & Desire කෘතියේ සිංහල පරිවර්තනය ..
Rs. 1,600.00
Tetsuya Nam Dunuwaya - තෙත්සූයා නම් දුනුවායා
"කුණාටුවක් ඇවිත් ගහේ තිබුණු කොළයක් ඉරලා දැම්මයි කියලා, කොළයක් කොළයක් වෙන එක නවත්තන්න බෑ.""කරුණාවන්තක..
Rs. 650.00