ලොව පහළ වූ විශිෂ්ටතම කලා නිර්මාණ සියල්ලක්ම පාහේ ප්‍රේමය ප්‍රභව කොටගෙන හෝ ආත්ම කොටගෙන හෝ බිහිවූ නිර්මාණ බව පෙනේ.ඒ ඒ ආගම්වල නායකයන් පවා මෛත්‍රිය,ප්‍රේමය,ස්නේහය වැනි පදවලින් ප්‍රකාශ කළේ ප්‍රේමයේ ම විවිධ ස්වරූප යි.ප්‍රේමය පිළිබද ඇතැම් වෘත්තාන්තයන් අවසන් වූයේ පේමතෝ ජායතී සෝකෝ යන අනුභූතිය තවත් තහවුරු කරමිනි.සන්නස්ගලගේ සරසවි දියණියෝ ප්‍රේමය පිළිබද මේ කතාන්තරයේ තවත් එක් අංශු මාත්‍රයක් හෙළි කරනු උදෙසා ලියන ලද්දකි.
Sarasavi Diyaniyo - සරසවි දියණියෝ
- Publisher: Sanhinda Publishers - සංහිඳ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Upul Shantha Sannasgala - උපුල් ශාන්ත සන්නස්ගල
- ISBN: 9789556810417
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40