මහත් පිරිවර අගය කරනා රූ සිරින්
පිරි මා වතේ...
පීදිලා තිබු සිහින් සිනහව ගිලිහිලා
බෝ කල් වෙතේ...
සිහ ගිරිය පාමුල තිබු අපේ පුංචි
මනරම් පැල්පතේ...
පිරී තිබුනා සමුදුරක් සේ ආදරේ එය
මෙහි නැතේ...
Ardhanganee - අර්ධාංගනී
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- - Thushari Jayasinghe - තුෂාරි ජයසිංහ
- ISBN: 9789553127068
- Availability: Out Of Stock
-
Rs. 450.00