නූතන විද්වතුන් අතර ගැඹුරු හා පුළුල් සංවාදයට ලක් වූ මාතෘකාවක් වන සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය පිළිබඳ නවතම විවරණයක් මෙම කෘතියේ අඩංගු වේ. “සභ්‍යත්ව රාජ්‍ය” ආදි බෞද්ධ ආණ්ඩුක්‍රම සංකල්පයක්ය යන වඩාත්ම නවීන මතයක් මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරයි. ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාව තුළදී සභ්‍යත්ව රාජ්‍ය
සංකල්පය කරළියට රැගෙන ආවේ ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසිනි. ඉන් අනතුරුව
මෙම සංකල්පය සඳහා බිහි වූ වඩාත්ම විචාරාත්මක කෘතිය මෙය වේ.
මනුෂ්‍යයාගේ මනස කෙළවරක් නැති ධන තෘෂ්ණාවෙන් අවුල්කර අහේතුකව ඔවුනොවුන් මරාගන්නා ශෝකාන්තය කෙළවර කරගැනීමේ මග පෑදී ඇත්තේ , සිය සභ්‍යත්ව රාජ්‍ය තුළිනැයි යන මතය කතුවරයා විසින් වඩාත් විද්‍යාත්මක හා දාර්ශනික පසුබිමක් සහිතව පුළුල් විමසුමකට හසු කරයි.
SABHYATHWA RAJYA - සභ්‍යත්ව රාජ්‍ය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Bandupala Guruge - බන්දුපාල ගුරුගේ
- - Political Science - දේශපාලන විද්‍යාව
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553124968
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dona Nansihamina - දෝනා නැන්සිහාමිනා
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය තුළ සිට පරම්පරා අතර වූ සමාජ පරිණාමය ද පහතරට වැවිලි කර්මාන්තයේ බලපෑම ස..
Rs. 600.00
Yuropiya Chinthanaye Bouddha Punarudaya Ha Olket - යුරෝපීය චින්තනයේ බෞද්ධ පුනුරුදය හා ඕල්කොට්
" මෙම කෘතියේ කතෘ බන්දුපාල ශාස්ත්‍රීය ලේඛන මහත් උනන්දුවක් දක්වන ප්‍රවීන ජනමාධ්‍යවේදියෙකි."..
Rs. 950.00