..කෙහේදෝ පඳුරු ගොල්ලක් පීරාගෙන යසා දිව යයි.ඈ පස්සේ හඹා යන්නට ඔහුට සිතේ.ඔහු ඈ පසු පස එළවයි.ඇගේ හති හඬ ඔහුට ඇසේ.තමා ඈ පසුපස හැල්මේ දුවන්නේ ඇයි?ඇගේ මුවින් නිකුත් වන්නේ මේ දැන් පැලූ කොමඩුවකින් හමන සුවඳකි.
සුළඟට හසුවූ පරඬල පතක් සේ තම සිත ගසා ගෙන යනු ඔහුට දැනේ.ලතාගේ උණුසුමෙහි නො ඇලෙන ඔහු සිත යසා ද, රනනේ ගැහැනියද පසු පස හඹා යන්නේ ඇයි දැයි ඔහුට ම වටහා ගත නොහැක.කවුදෝ සිටී.කවුදැයි නාදුනන,නමුත් තමා මෙහෙයවන්නේ ඒ නාඳුනන අදිසි හස්තයෙන් බැව් ඔහුට ඡායා මාත්‍රව හැඟී යයි.
Unu Duwili - උණු දූවිලි
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Keerthi Welisarage - කීර්ති වැලිසරගේ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553112644
- Availability: Available
-
Rs. 375.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kala Sarpa - කාල සර්ප
ස්වර්ණ පුස්තක සම්මාන උළෙල 2013 ස්වර්ණ පුස්තක සම්මාන ප්රදානයේදී අවසාන විනිශ්චය ඉදිරිපත් කළ අවස්ථ..
Rs. 1,500.00
Garuda Muhurthaya - ගරුඬ මුහුර්තය
බිළිඳි සැමියා රැකගන්නට හිතා ගත්තාය.ඈ නැන්දම්මා දෙස බැලුවේ පිළිකුලෙනි.දවාලේ අමුහාල් බතට රටදෙල් වෑංජ..
Rs. 1,500.00
Daduru Girikulu - දැදුරු ගිරිකුළු
"ඇයි හා කිවෙ...? "නොකිය බැරුව ගියා..." "ඒත් මට හිතුණ... ඔව්... මට බය හිතුණ..." "ඔව්... මට බය තිබුණ ම..
Rs. 350.00
Yauwana Deshaye Katha - යෞවන දේශයේ කතා
කතුවරයා කුඩාකල අසු ජන කතන්දර 4ක් මෙහි ඇතුලත්ය.කතා රසයෙන් පිරි මේ කතන්දර ලමයින්ට අලුතින් සංකල්ප ඉපදවී..
Rs. 200.00
Rudu Ron Sunu - රුදු රොන් සුනු
ඔහු රථය පණ ගන්වා තුනී සිනාවෙන් බලා සිටිනා ඇයට අත ඔසවා ආචාර කළේ ය. ඇය ද මඳක් එසවුණු අතින් ඔහුට සමු දු..
Rs. 750.00
Digu Thathpara - දිගු තත්පර
“අපි වැඩ කරන්නෙ මාස්ටර් ප්ලෑන් එකෙන් උප කොන්තරාත් බාර ගත්ත ඉංජිනේරු සමාගමකට. සියෝල් කන්ස්ට්‍රක්ෂන් ඉ..
Rs. 325.00
Sandhyanandaya - සන්ධ්‍යානන්දය
කාර් එකෙන් බැහැල බොනට් එක උඩ වැටිල තිබිච්ච අරලිය මල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුණා.ඒත් මොකක්දෝ ..
Rs. 1,250.00