"කෙනෙකුට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඉතා ම ටික කාලයක් නම්, ඒ ටික කාලෙත් නිදාගෙන ඉන්න මිනිහෙක් දිහා ඇඳක් ළඟට වෙලා බලාගෙන ඉන්නව නම් , ඒකෙන් කියවෙන්නෙ ආදරය වගේ දෙයක්.ඒ කියන කෙනා එහෙම බලාගෙන ඉන්නකොට හෘදයාබාධයක් එනවා.ඒත් ඒක ගණන් ගන්නෙ නැතුව ඉන්නව.මොකද,අර මිනිහා ළඟින් ඈත් වෙන්න අකමැති නිසා.අන්න ඒ වගේ ආදරේකට හුඟක් දුර යන්න පුලුවන්."
"ඒක සමහර විට කරකියා ගන්න දෙයක් නැතිකම වෙන්නත් පුලුවන්" වෙරෝනිකා කීවාය."මේ ඉර හඳ යට නිස්කාරණේ ඔට්ටු වෙන එක තේරුමක් නැති නිසා එහෙම ඉන්නවා වෙන්නත් පුලුවන්.වෙන අමුතු ම ලෝකෙක ජීවත් වෙන මිනිහෙක් එක්ක මං කොහොමද ආදරෙන් වෙලෙන්නෙ?"
"අපි හැමෝ ම ජීවත් වෙන්නෙ අපේ ම ලෝකවල.ඒ වුණාට අර තරු පිරිවරා ගත්ත අහස දිහා බැලුවොත් ඔයාට පෙනෙයි,ඒ කෝටි ගණන් වෙනස් ලෝක එකතු වෙලයි විශ්වය හැදෙන්නෙ කියලා.ඒ එකකට එකක් වෙනස්.ඒත් ඒ හැම එකක් ම එකතු වෙලයි මන්දාකිණි හැදෙන්නෙ .සෞරග්‍රහ මණ්ඩලය හැදෙන්නෙ"
ජීවිතය දෙස, ලෝකය දෙස විචාරශීලිව බැලීමේ ප‍්‍රවේශයකට අත්උදව්වක් මෙම නවකතාව තුළින් සැපයේ.
සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනිකා සතු බව පෙනේ. ඈ තරුණ ය. රූමත් ය. කඩවසම් පෙම්වතුන්ගෙන්ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට පි‍්‍රය ය. ස්ථීර රැුකියාවක්ද ඇත. එහෙත් ඈ තුළ සතුට නැත. ජීවිතයේ කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ.
1997 නොවැම්බර් 11 වැනි දා ඈ සියදිවි නසාගන්නට තීරණය කරන්නීය. නිදිපෙති අධික ප‍්‍රමාණයක් පානය කරන ඈ මිය යයිද? නැතහොත් පිස්සන් කොටුවකදී සිහිය ලබයිද? එසේත් නැතහොත් ජීවිතය තව දවස් කිහිපයකට පමණක් සීමා වෙයිද?
Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Paulo Coelho - පවුලෝ කොයියෝ
- - Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556770070
- Availability: Out Of Print
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Miniththu Ekolahe Kathandare - මිනිත්තු එකොළහේ කතන්දරේ
පිරිමියෙක් මුණ ගැහිලා මම ඔහුත් එක්ක ආදරෙන් බැදුනා.මම මට ආදරෙන් බැදෙන්න ඉඩ දුන්නේ එකම සරල කාරනයක්..
Rs. 1,200.00
Auschwitz Gathaka Kandawura - අවුශ්විට්ස් ඝාතක කඳවුර
අවුශ්විට්‌ස්, බිර්කනාවු, ට්‍රෙබිලින්කා ඇතුළුව තවත් කඳවුරු රැසක් හිට්‌ලර් තම අවසන් විසඳුම වෙනුවෙ..
Rs. 750.00
Vyawachchedakaya - ව්‍යවච්ඡේදකයා
හන්ගේරියානු සම්භවයක් සහිත ආර්ජන්ටීනියානු ජාතිකයෙකු වන ෆෙදරිකෝ අන්දහාසි, ලතින් ඇමරිකානු පශ්චාත් නූතන ..
Rs. 950.00
The Spy
Know what you want and try to go beyond your own expectations....set a very high goa..
Rs. 950.00
The Pilgrimage
“We must never stop dreaming. Dreams provide nourishment for the soul, just as a meal ..
Rs. 1,650.00
The Zahir
“Our true friends are those who are with us when the good things happen. They cheer us on and are ..
Rs. 1,300.00
The Devil And Miss Prym
“In the first place, you shouldn't believe in promises. The world is full of them: the promises of..
Rs. 1,300.00
Accrawe Athpitapatha - ආක්‍රාවේ අත්පිටපත
ශීත ඍතුවේදී ගසකින් බිමට වැටෙන පත්‍රයක් ශීතයෙන් පරාජිත බව හඟින්නේ ද? ගස පත්‍රයට මෙසේ කියයි. "ඒ තමයි..
Rs. 900.00
Kolara Kale Ale - කොලරා කාලේ ආලේ
විස්මය දනවන ආදර කතාවක් සේ ම රසවත් ප‍්‍රහසනයක්...”- නිව්ස් වීක්”මහලූ විය කාව්‍යකරණයට නැඟූ අති විශේෂ න..
Rs. 1,750.00
Shosha - ෂෝෂා
ෂෝෂා ගේ විවාහ මංගල්‍යයට පැමිණීමට ඔහු සූදානම්ය. ඈට ස්ලොටිස් දහසක දෑවැද්දක් ද පිරිනමනු ඇත. අනාගත මාමණ්..
Rs. 1,500.00
Hiru Basa Giya Pasu - හිරු බැස ගිය පසු
ගෝත්‍රික නයිජීරියානු සමාජය බටහිර සංස්කෘතියට ගොදුරු වීමේ ලා මුහුණ දුන් අර්බුධයේ පැතිකඩ පිළිබඳව කියවෙන..
Rs. 350.00
Theertha Yathrawe Wasara Gananawak - තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්
පාසලේදී සුකුරු ටසාකිට යහළු යෙහෙළියන් සිවුදෙනෙක් වූහ. අහඹු ලෙස ඔවුන් සිව්දෙනාගේම නම්වල කිසියම් වර්..
Rs. 650.00
Yakshaya Saha Prym Menaviya - යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය
මෙම චමත්කාරජනක නවකතාව මගින් පාවුලෝ කෝය්යෝ සෑම ආත්මයක් තුළම ආලෝකය හා අදුර අතර පවත්නා අරගලය මෙන්ම අපේ ..
Rs. 980.00
Eva Luna - ඊවා ලුනා
1942 දී පේරු රටේ උපත ලද ඉසබෙල් අයියන්දේ 1973 වන තෙක්ම ජීවත් වුණේ විලී රටේ ය. ඇය නවකතාකාරියක වූයේ අහම..
Rs. 1,250.00
Ma Soyana Ma - මා සොයන මා
ජනප්‍රිය ලේඛකයෙකුගේ බිරිඳවන යුද වාර්තාකාරිනියක් හදිසියේ අතුරුදහන් වීමවටා රචිත පාවුලෝ කොයියෝගේ සාහිර්..
Rs. 500.00
Piedra Gangabada Hinda Mama Walapunemi - පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි
පිලාර් නම් තරුණිය විසින් තම කුඩා කල මිතුරෙකුව සිටි නමක් සඳහන් නොවන තරුණයෙකු හා පුරා සතියක කාලයක් ක..
Rs. 900.00
Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ
"ආ, කොහොමද?" වයසක මිනිහා කතා කළේය. ලොකු සිරුරක් ඇති නාකි බළලා යාන්තමට ඔළුව උස්සා, සෝමාරි කමට, පහත් ..
Rs. 2,200.00
Zahir - සහීර්
"ඒක මම කල යුතුව තිබුණු දෙයක් " මම මගේ ජිවිතේ ගැන අසතුටින් හිටියේ. මට සල්ලි තියෙනවා. මට රොටර් ඩෑම්..
Rs. 400.00
The Fifth Mountain
“If you have a past with which you feel dissatisfied, then forget it, now. Imagine a new story for..
Rs. 3,500.00
Brida
“When you’re in love, you’re capable of learning everything and knowing things you h..
Rs. 3,500.00
Aleph
“Don’t be intimidated by other people’s opinions. Only mediocrity is sure of itself, so take risks..
Rs. 2,095.00
The Alchemist
“And, when you want something, all the universe conspires in helping you to achieve it.” “One is..
Rs. 2,399.00
Manual Of The Warrior Of Light
Because he believes in miracles, miracles begin to happen. Because he is sure that his thoughts ca..
Rs. 2,390.00
Gahanun Dedena - ගැහැනුන් දෙදෙනා
" The Women by Alberto Morayiaයුද්ධය හමුවේ ස්ත්‍රීන් විදින තාඩන පීඩන සහ වධ වේදනා මේ කෘතිය තුළ විශිෂ්..
Rs. 575.00
Anacharaya - අනාචාරය
ඔයාගේ ඇස්වල යම් අමුතු දෙයක් තියෙනවා. කදිම සැමියෙක් සිටින, හොඳම වෘත්තියක නියැලී ඉන්න ඔයා වගේ යස හුර..
Rs. 750.00
Samasthayen Dingiththak - සමස්තයෙන් ඩිංගිත්තක්
Steve Toltz විසින් රචිත A Fraction of the Whole ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. 2008 ..
Rs. 975.00
Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල
බාර්සිලෝන නුවර 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇති වූ මහා විනාශයෙන් ගොඩඑමින් ..
Rs. 925.00
Karumakkara Kathawak - කරුමක්කාර කතාවක්
සන්තියාගෝ නසාර් මැරීමට ඔවුන් රැක සිටි බව තමන්වත්,තම දියණිය වත් දැන නො සිටි බව වික්ටෝරියා ගුස්ම..
Rs. 300.00