අතීතයෙන් ලද අත්දැකිම් තම ජිවිතය ජය ගැනිමට වෙර දරන්නන්ට…
අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. ඒ අතීතය සිහි කිරිමෙන් සතුටක් හෝ දුකක් ඇති විය හැකිය.එය කුමක් වුවද අතීතයෙන් අනාගතයට අසාමාන්‍ය දැනුමක් රුගෙන යයි.
දෙමාපියන් ජිවත් වීමෙන් දරුවන්ට ජීවත් වීමට යමක් උගන්වන බව සත්‍යයකි. දෙමාපියන්ගේ නිසරු හෝ සරු ජීවන යාත්‍රාව අද අපට විභාග කර යම් ආලෝකයක් අනාගතයට ලබාගත නොහැකිද ? එය කිසිසේත් අතීතකාමය නොවේ. අත්දැකීම් උරුම කර ගැනීමකි.
Atheethaya Guruwarayeki - අතීතය ගුරුවරයෙකි
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sarath Wijesuriya - සරත් විජේසූරිය
- - Psychology - මනෝ විද්‍යා
- ISBN: 9789556524147
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Jeevithayata Garu Karanna - ජීවිතයට ගරු කරන්න
අඹු සෑමියන් උනුන් කෙරේ ගෞරවයකින් තොරව ජීවත් වීමට මුල පුරන්නේ කෙසේද? එය කෙනෙකුගේ පෑවත්මේ වරදක්ද? දෙමා..
Rs. 1,200.00
Sithaka Vehesa Bharyawange Paminili - සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි
මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවත..
Rs. 1,230.00
Upan Gama - උපන් ගම
'උපන් ගම' නම් වූ මේ පොත ප්‍රබන්ධයක් නොවේ.මේ පොත රචනා කෙරුණේ මෙම ග්‍රන්ථයේ කතුවරයා වන සරත් විජේසූරිය ..
Rs. 800.00