අඹු සෑමියන් උනුන් කෙරේ ගෞරවයකින් තොරව ජීවත් වීමට මුල පුරන්නේ කෙසේද? එය කෙනෙකුගේ පෑවත්මේ වරදක්ද? දෙමාපියන්ගෙන් උරුම වූ ජීවිතයද?
අධ්‍යාපනයෙන් පිබිදීම,මිල මුදල් අත් කර ගෑනීම, කායිකාස්වාදය අත් කර ගෑනීම, සෑබවින්ම ශක්තිමත් ජීවිතයක පදනමට වෑදගත් වන්නේ කවරාකාරයෙන්ද...?
අඹු සෑමියන් එක වහලක් යට ජීවත් වුවද, උනුන් කෙරේ ගෞරවනීය බෑදීමක් නෑත්නම් ජීවිතය වෙහසකරය,පීඩාකාරිය, ඉමහත් සතුටින් කාලය ගෙවා උනුන් කෙරේ තරහින් ජීවත් වන්නේ ඈයි? මේ පොත ගෞරවනීය බෑදීම් වලින් තොර වීමෙන් වෙහෙසට පත් වූවන් ජීවිතය අත් නොහෑර අභියෝග වලට මුහුණ දුන් හෑටි විස්තර කරයි.
Jeevithayata Garu Karanna - ජීවිතයට ගරු කරන්න
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sarath Wijesuriya - සරත් විජේසූරිය
- - Psychology - මනෝ විද්‍යා
- ISBN: 9789556620184
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Atheethaya Guruwarayeki - අතීතය ගුරුවරයෙකි
අතීතයෙන් ලද අත්දැකිම් තම ජිවිතය ජය ගැනිමට වෙර දරන්නන්ට… අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. ඒ අතීතය සි..
Rs. 1,200.00
Sithaka Vehesa Bharyawange Paminili - සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි
මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවත..
Rs. 1,230.00
Daruwanta Danduwam Karanne Keseda - දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද
මා බොරුකාරයෙක් නම්, ළමයින්ට ඇත්ත කීමට ඉගැන්වීමෙන් පලක් නැත. ශිෂ්‍යයින්, නිර්භීත කිරීමට බිය ගුලු ගුරු..
Rs. 450.00
Purushashraya - පුරුෂාශ්‍රය
මගේ නම ක්ලේරා. මගේ කතාවයි මේ. මගේ කතාව ලිව්වේ කාටවත් දොස් කියන්න නෙමේ. මට වෙච්ච දේ කියන්න මට හිතුණා ..
Rs. 550.00
Upan Gama - උපන් ගම
'උපන් ගම' නම් වූ මේ පොත ප්‍රබන්ධයක් නොවේ.මේ පොත රචනා කෙරුණේ මෙම ග්‍රන්ථයේ කතුවරයා වන සරත් විජේසූරිය ..
Rs. 800.00