කතරක වැහි පොදක් ලබන්නට බලා සිටි වියැලුණු පැලෑටියක් සේ ඇය ඉනොයිවසුම්ය. ඔහුගේ ප්‍රතික්ෂේප කිරීම් එමෙන්ම මින් දිනකට පෙරාතුව අත්සන් කරන්නට සිදු වූ දික්කසාද ලියවිලි මේ කිසිවක් ඇයගේ මතකයේ නොවීය.ගැහෙනා හද මෙන්ම යටි සිත අයැද සිටියේම ඒ පිරිමි පහසය.
Sasvamika Pema - සස්වාමික පෙම
- Publisher: Saravi Publishers - සාරවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ashi Jayathilaka - ආශි ජයතිලක
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246168094
- Availability: Available
-
Rs. 1,500.00