එම මිනීමැරුම සිදු කිරීමට ලැබුණු ඉඩකඩ, එවැනි දෙයක් කිරීම පිටුපස ඇති අරමුණ, එවැනි දෙයක් කළ හැකි මාර්ගය යන සෑම දෙයක්ම වරදකරු බවට පත් කළේ ඩවීනාවය. ස්කොට්ලන්ත අධිකරණයෙන් ලබා දෙන නොපැහැදිලි නඩු තීන්දුව, එනම් ඇගේ වරද ”ඔප්පු වී නැත” යනුවෙන් පවසමින් ඇයට නිදහස ලබා දීම, ඩවීනා ඕපදූප හා ඇනුම්පදවලින් පිරුණු ජීවිතයක ගොදුරක් බවට පත් කරන්නේය.
අප්‍රිකානු යටත් විජිතයකට යෑම තරම් අතීතයෙන් බේරී පලායන්න වෙන හොඳ විසඳුමක් වන්නේ කවරක්ද? එහිදී ඇය එහි සිටින ධනවත් හා කඩවසම් දේශීය ව්‍යාපාරිකයකු වෙන රෝජර් ලෙස්ට්‍රේන්ජ් විශ්වාස කරන්න පටන් ගන්නීය. ඒත් සමගම ඇය අබිරහස් අන්දමින් අසනීප වෙමින් සිටින ඔහුගේ බිරිඳගේ යෙහෙළියක් බවට පත් වන්නීය. අන්තිමේදී ඩවීනාට අලූත් ජීවිතයක් අරඹන්න අවස්ථාවක් ලැබී ඇති බවක් පෙනෙන්නේය. බෝයර් යුද්ධය පටන් ගැනීමත් සමගම ඩවීනා සදහටම වැළලී ගියා කියා සිතූ රහස් නැවතත් මතු වෙන්න ඉඩක් ඇති බව දැකීමත් සමගම ඇගේ ආරක්ෂාව නැවතත් අනතුරට ලක් වන්නේය. දැන්, ඇගේ කීර්තිය පමණක් නොවේ ජීවිතය පවා අවදානමට ලක් වී ඇත්තේය.
Sarpa Ugula - සර්ප උගුල
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Victoria Holt - වික්ටෝරියා හෝල්ට්
- - Koshali Sirichandra - කෝශලි සිරිචන්ද්‍ර
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556971973
- Availability: Out Of Stock
-
Rs. 975.00
- KBOOKS Cashback Rewards: 98
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sath Wani Sande Ra - සත් වැනි සඳේ රෑ
Victoria Holt විසින් රචිත On the Night of the Seventh Moon කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,850.00
Samanala Sinhaya - සමනළ සිංහයා
"මගේ ජීවිත කාලය පුරාවටම මං ඔයා ගෙන හිතනවා .මං ඔයාට පොරොන්දු වෙනවා මං එහෙම කරනවා කියලා.මං ඔයාව කවදාවත..
Rs. 200.00
Lantharum Dahase Niwahana - ලන්තෑරුම් දහසේ නිවහන
Victoria Holt විසින් රචිත The House Of A Thousand Lanterns කෘතියේ සිංහල පරිවර්තනය.එංගලන්තයේ සුන්දර ..
Rs. 750.00
Mayakariyage Wesmuhuna - මායාකාරියගේ වෙස්මුහුණ
Victoria Holt විසින් රචිත The Mask of the Enchantress කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 200.00
Gabee - ගැබී
මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැව..
Rs. 750.00
Minikata - මිණිකැට
මිණිකැට වැදගත් සිදුවීම් වලින් පිරුණු දශක පහක කාලයක එක් පවුලක කතාවක් පාඨකයාට කියයි. ඔවුන් මුහුණ දෙන..
Rs. 850.00
Maru Sangawunu Walla - මරු සැඟවුණු වැල්ල
තමන් අතින් සිදු වූ අත්වැරැද්දකට ජීවිතය පුරා වන්දි ගෙවන තරුණයෙක්. ඔහු පවුලේ සියලු දෙනාගේම අනාදරයට ලක්..
Rs. 900.00
Sarage Geththama - සාරාගේ ගෙත්තම
Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර..
Rs. 1,580.00
Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය
ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාව..
Rs. 850.00
Dayabara Emerald - දයාබර එමරල්ඩ්
ඉතා සූරූපී දහඅට හැවිරිදි එමරල්ඞ් රේගන් කාමාතුර මිනිසෙකුගෙන් බේරීමට ඇගේ නිවසෙන් පලා යයි. ඇය සෙන්ට්ල..
Rs. 750.00
Abhirahas Landa - අභිරහස් ළඳ
Victoria Holt විසින් රචිත The Secret Woman ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.ඇනා බ්‍රෙට් විවාහක නැව් කපිතාන්..
Rs. 1,600.00
Mayurage Abimana - මයුරාගේ අබිමන
නිතර නිතර එහෙ යන එක ඔයාට හොඳ නෑ එතන නරක නපුර අදහස් හිතට එන තැනක් ඈ පැහැදිලි කළේ එසේය ඒ ගොල්ලෝ එ..
Rs. 1,680.00
Melin Madure Palikawa - මෙලින් මැදුරේ පාලිකාව
තමන්ටම කියා ජීවන මාර්ගයක් නොමැති කුලකාන්තාවකට විවාහයක් කරගන්නටත් නොහැකි නම් කළ හැකි එකම දේ වංශවත..
Rs. 1,350.00
Sonduru Menfreya - සොඳුරු මෙන්ෆ්රෙයා
Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර..
Rs. 700.00
Divi Pimma - දිවි පිම්ම
Victoria Holt විසින් රචිත The Spring of Tiger ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 800.00
Dadayakkarayage Horawa - දඩයක්කාරයාගේ හෝරාව
සුරූපී හා කුසලතා පූර්ණ තරුණියක වන කෝඩේලියා ග්‍රාන්ට් සිතා සිටියේ තම මනස මුළුමනින්ම සිසුවියන්ට ඉගැන්ව..
Rs. 1,350.00
Far Doopathe Situwaraya - ෆා දූපතේ සිටුවරයා
Victoria Holt විසින් රචිත Lord of the Far Island ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.මගේ බැල්ම දොර මත රැදී තිබ..
Rs. 1,800.00