" මම අමාරුවෙන් වැනි වැනී ඇඳෙන් නැගිට අප අතර ඇති හිස් ඉඩ හරහා ගියෙමි .මම ඔහු අසලින් හිඳ ගතිමි . "මට ඔයාව එපා වෙන්නෑ සෝරබ් " මම කීවෙමි . " කවදාවත් එහෙම වෙන්නෑ . ඒක පොරොන්දුවක් . ඔයා මගේ බෑනා මතකයිද ?ඇරත් සොරායා ජාන් , එයා හරිම කරුණාවන්ත ගෑනු කෙනෙක් . මාව විස්වාස කරන්න . එයා ඔයාට ආදරේ වෙනවා .මං ඒකත් පොරොන්දු වෙනවා ." මම යමක් කරන්නට එය අවස්ථාව කර ගතිමි . මම අත දිගු කර ඔහුගේ අත අල්ලා ගතිමි .ඔහු මඳක් දරදඬු වූ නමුත් මට එය අල්ලා ගන්නට දුන්නේය ."මට තවත් අනාථ නිවාසෙකට යන්න ඕන්නෑ". ඔහු කීවේය ." මං ඒක වෙන්න ඉඩ තියන්නෑ මං ඔයාට පොරොන්දු වෙනවා " මම මගේ දෑතට ඔහුගේ දෑත මැදි කර ගතිමි . "මාත් එක්ක ගෙදර යන්න එන්න " ඔහුගේ කදුලු කොට්ටය තෙතබරි කරමින් තිබිණි .දිගු වේලාවකට ඔහු කිසිවක් නොකීවේය . අනතුරුව ඔහුගේ අත පෙරළා මගේ අත පෙරලා ගත්තේය .ඊළඟට ඔහු හිස සැලුවේය. ඔහු හිස සැලුවේය .
Sarungal Luhubandinna - සරුංගල් ලුහුබඳින්නා
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- - Khaled Hosseini
- ISBN: 978955652366
- Availability: Available
-
Rs. 880.00
- KBOOKS Cashback Rewards: 88
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kandukaraya Donkara Duni - කඳුකරය දෝංකාර දුනි
නීලා වාහ්දති :- ඒක තමයි එයා මට හුරතලේට කතා කරපු නම. මං ඒ නමට ඉස්සර හරි ආසයි. මං ඉස්සර "මං පපාගෙ මුව ..
Rs. 850.00
The Kite Runner
The unforgettable, heartbreaking story of the unlikely friendship between a wealthy boy and the so..
Rs. 2,390.00
And The Mountain Echoed
You want a story and I will tell you one... Afghanistan, 1952. Abdullah and his sister Pari live w..
Rs. 2,190.00
Manaram Hiru Dahasak - මනරම් හිරු දහසක්
මාරියම් කැටි නූල් පොටවල්වලට මැලියම් ගා ඒවා සිය බෝනික්කාගේ හිසේ අලවනු ලයිලා බලා සිටියි. තව අවුරුදු ..
Rs. 880.00
Samudda Yathikawa - සමුද්ද යාතිකාව
"තුන්කාලක්ම පිරිල දිළිසෙන හඳේ එළියෙන් මං ඔයාගේ මූණෙ පැතිකඩ දිහා බලනවා මගේ පුතේ. අහිංසක නින්දකින් ව..
Rs. 350.00
Wrukayange Adawiya Hewath White Fang - වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්
Jack London විසින් රචිත White Fang කෘතියේ සිංහල පරිවර්තනය "වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්"...
Rs. 750.00
Sagaranthara Alokaya - සාගරාන්තර ආලෝකය
එම්. එල්. ස්ටෙඩ්මන් විසින් රචිත The Light Between Ocean ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය පළමුවන ලෝක යුද්දයෙ..
Rs. 800.00
Suwanda Thotupola - සුවඳ තොටුපොළ
මම ඒ දිනවල අලුත් සිතුවමක වැඩ පටන් ගෙන තිබුණෙමි. එය ළා අළු පැහැති බිත්තියක් පසුබිම් කරගත් උස කනප්ප..
Rs. 800.00
Ihirunu Diya - ඉහිරුණු දිය
Sally Grindley විසින් රචිත Spilled Water ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..මේ වයසේදී තමාට ඉගෙන ගන්නට හැකි බ..
Rs. 580.00
Atha Dura Atha - ඈත දුර ඈත
හොංකොං යන එන නගරයකි.එහි එන කිසිවෙක් වැඩිකල් නොරඳති.ඒ සුපිරි නගරයේ දෙනෝදාහක් මැද විදේශයකින් එන කෙනෙකු..
Rs. 700.00
Me Okkoma Vin Dixi Nisa - මේ ඔක්කොම වින් ඩික්සි නිසා
Because of Winn Dixie ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 330.00
Masith Hasara Ekthara Nuhuruwaka - ම’සිත් හසර එක්තරා නුහුරුවක
මේ, බෝසා සහ යෝගට් වෙළෙන්දකු වන මෙව්ලුත් කරතස්ගේ ජීවිතයේ සහ දවල් සිහිනවල කතාන්දරයයි. 1957 දී ආසිය..
Rs. 1,200.00