දරුණු ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූද අවකල් ලිංගිකත්වයට ගොදුරු වූද දහතුන් හැවිරිදි ක්‍රිස්ටිනා දැරියගේ අනුවේදනීය සත්‍ය කතාව.
"අවසාන විභාගයෙන් මම ඉහළ ම සාමාර්ථයක් ලබා ගතිමි. එහෙත්, සුදුසුකම්වලට සරිලන රැකියාවක් නම් සොයා ගැනීමට නොහැකි විය. රැකියා නොමැතිව පාරවල්වල නිකරුණේ හැසිරෙන තරුණ තරුණියන් සඳහා රැකී රක්‍ෂා දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත නීතියකට අනුව ලබා දෙන සුළු රැකියාවක් මට ලැබිණි. පසුගිය වසර තුළ මම හෙරොයින් එන්නතක් නොමැතිව ම කල් යැව්වෙමි. සම්පූර්ණයෙන් ම හෙරොයින් මතින් මිදීමට වසර කීපයක් ගතවන බව මම දැන සිටියෙමි. එනමුදු දැන් මට හෙරොයින් නොමැතිව ජීවත්වීම ප්‍රශ්නයක් නොවේ.”
මත්මායාවෙන් ගැලවෙන්නට වෙර දරන යෞවනියකගේ සැබෑ ජීවන අන්දරය.
ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වූ, සිනමා නිර්මාණයක් සේ එළි දැක්වූ Wir Kinder vom Bahnhof Zoo (We Children of Zoo Station) කෘතියේ සිංහල පරිවර්තනය.Sathange Diyaniyo - සාතන්ගේ දියණියෝ
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ranjith Kuruppu - රංජිත් කුරුප්පු
- ISBN: 9789556771312
- Availability: Out Of Print
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Prema Sandawo - ප්‍රේම සැන්දෑවෝ
ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී, වාර්තා පිහිට වූ ‘Fifty Shades Of Grey”නමැති කෘතිය ප්‍රවීණ පරිවර්තක ..
Rs. 1,250.00
Prema Sandawo 2 - ප්‍රේම සැන්දෑවෝ 2
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වූ Fifty Shades of Grey කෘතියේ දෙවැනි කොටසේ සිංහල පරිවර්තනයයි..
Rs. 1,200.00
Prema Sandawo 3 - ප්‍රේම සැන්දෑවෝ 3
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක්වෙමින් අලෙවි වාර්තා තැබූ Fifty Shades of Grey පරිවර්තන මාලාවේ ..
Rs. 1,200.00
Kantharaye Kusuma - කාන්තාරයේ කුසුම
එඬේර කෙල්ලකව ඉපිද ලිංගික ප්‍රචන්ඩත්වයට හා ස්ත්‍රී හිංසනයට එරෙහිව, ජීවිතයේ අනෙක්විධ දුක් කම්කටළු, හිර..
Rs. 1,200.00
Yuddaye Athuru Kathawak - යුද්ධයේ අතුරු කතාවක්
එඩිත්හාත් නැමැති යුදෙව් ජාතික දිරිය කතගේ ආත්ම භාෂණයයි. විෂම සමාජයක උපත ලැබ, අනේකවිධ දුක් දොම්නස් වලට..
Rs. 1,200.00
Prema Sandawo 4 - ප්‍රේම සැන්දෑවෝ 4
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක්වෙමින් අලෙවි වාර්තා තැබූ Fifty Shades of Grey පරිවර්තන මාලාවේ ..
Rs. 1,600.00
Gimhana Geethaya - ගිම්හාන ගීතය
අවුරුදු පහළොවක කොලු ගැටයකු සහ තිස් හැවිරිදි ගැහැනියක අතර ඇතිවූ අනුරාගී සම්බන්ධතාවයක් වටා ගොඩනැගුණු ස..
Rs. 750.00
Detha Yoma Ahasa Desa - දෑත යොමා අහස දෙසා
සරයේවෝ නගරයේ යුද ගිනිදල්වලට මැදිවුන එකොලොස් හැවිරිදි පාසල දැරියකගේ දින පොතක විස්තර කෙරෙන හද කකියවන ස..
Rs. 350.00
Kantharaye Daruwo - කාන්තාරයේ දරුවෝ
ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ගේ අසීමිත ප්‍රසාදය දිනාගත් “කාන්තාරයේ කුසුම” සත්‍ය කතාවේ දෙවැනි කොටස...
Rs. 700.00
Prema Sandawo 5 - ප්‍රේම සැන්දෑවෝ 5
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක්වෙමින් අලෙවි වාර්තා තැබූ Fifty Shades of Grey පරිවර්තන මාලාවේ&..
Rs. 1,150.00
Gini Mada Sakmana - ගිනි මැද සක්මන
"ලෝකයම කුරිරු ව්‍යසනයකට ගොදුරු කල හිට්ලගේ දෙබිඩි ජීවිතය මෙන්ම ඔහුගේ ඒකාධිපති වියරුවේ අවසානය ද විස්තර..
Rs. 950.00
Maranaye Doratuwa - මරණයේ දොරටුව
"යුදෙව් වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුනු 'Auschwitz' නැමති පොතේ පරි..
Rs. 1,100.00
Prema Sandawo 6 - ප්‍රේම සැන්දෑවෝ 6
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක්වෙමින් අලෙවි වාර්තා තැබූ Fifty Shades of Grey පරිවර්තන මාලාවේ&..
Rs. 1,500.00
Magiya - මගියා
දේවාන් යසෝදරාට පොතක් තෑගි කළේය. යසෝදරා එහි දවටනය සීරුවෙන් නිරාවරණය කොට පළමු පිටුව පෙරළුවාය.එහි දේවාන..
Rs. 1,100.00
Diriya Diyaniya - දිරිය දියණිය
උපතින්ම දෙපා ආබාධිත දහසය හැවිරිදි තරුණියක වූ නිව්ජීන් මුස්තාපා, සිරියාවේ ඇතිවූ බිහිසුණු සිවිල් යුද්ධ..
Rs. 1,250.00